චම්පිකට ගෞරව නාමයක්

saturn

Well-known member
  • Mar 21, 2015
    5,346
    9,114
    113
    Around the world
    cJqdQYV.jpg
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    නුගත් , බුද්ධියක් නැති , සමාජ දැනුමක් නැති , හතර කේන්ද්‍රය පාළු නිසා චීවරයක් බලෙන් පොරවාපු කහකඩ හැත්ත
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නුගත් , බුද්ධියක් නැති , සමාජ දැනුමක් නැති , හතර කේන්ද්‍රය පාළු නිසා චීවරයක් බලෙන් පොරවාපු කහකඩ හැත්ත

    :rofl: :rofl:
    ඔයා හරි :yes: චම්පික කියන්නෙ අමු මෝඩය :yes:
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    රට වෙනුවෙන් මොනව කරාටද මේ ගෞරව සම්මාන දෙන්නේ?. හෙළ උරුමය පාවාදීල දොන් ජුවාන් ධර්මපාල සරණ ගියාටද?..... බඩ වෙනුවෙන් කහින කැනහිල්ලු........

    original.gif
     
    • Like
    Reactions: ruchira55

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,791
    113
    Panadura
    රට වෙනුවෙන් මොනව කරාටද මේ ගෞරව සම්මාන දෙන්නේ?. හෙළ උරුමය පාවාදීල දොන් ජුවාන් ධර්මපාල සරණ ගියාටද?..... බඩ වෙනුවෙන් කහින කැනහිල්ලු........

    :yes: :yes: :yes:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පේන්න බැරි dial එකක් තමා,තිලක් කරුනාරත්නල හදපු පක්ෂේ කෑවා මූ
     
    • Like
    Reactions: Miami-Vice

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Bayyange parama hathura 👍🏽👍🏽

    Wahallu kiyana eka tama galapenne meyata Kamali ne Godard smaradayka pakeha wala wahallu including jvp and unp karayo
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,189
    113
    Gotham City
    නුගත් , බුද්ධියක් නැති , සමාජ දැනුමක් නැති , හතර කේන්ද්‍රය පාළු නිසා චීවරයක් බලෙන් පොරවාපු කහකඩ හැත්ත
    නැති බැරි කමට /සමාජෙ පිළිගැණිමක් ගන්න මහණ කරන උන් බන් .
    මන් නම් හාමුදුරුගොල්ලොන්ව එපා වෙලා තියෙන්නෙ .
    ගොඩාක් උන් බණ දන්නෙත් නැහැ.මොනවාට පන්සල් වලට වෙලා ඉන්නවාද දන්නෙ නැහැ. නිකන් දානෙ කකා ඉන්න කාලකණ්ණි .
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අහ් ඵහෙනම් චම්පක ඉන්න පැත්තකට ජන්දෙ දෙන්න UNP බ්‍රෝ කන්පියුස් වෙන්න ඵපා..😆😆😆