අප්පට සිරි. චම්පික මහින්දට කඩේ ගියා නං මේ කියන කටවල් වලින්ම බලන්න තිබුනා කියන කතා. ලැජ්ජයි බන් උඹලා ගැන. අඩුම ගානේ සන්තෝස වෙයන් මෙහෙම වත් පරීක්ෂණයක් කරන්න පුළුවන් කම තියන එක ගැන. කලින් ඔහොම කරන්න තියා හිතන්නවත් බැරුව හිටියේ. මතකනේ දුමින්දගේ කේස් එක කොහොමද මිනිස්සු අන්දලා දුමින්දව සිංගපූරු ඇරපු එක ගැන? එදා දුමින්දට කඳුළු හලපු උන් ම නේද මේ අද අනික් පැත්තෙන් කතා කරන්නේ? චම්පික හරි හෝ වැරදි වෙන්න පුළුවන් ඔප්පු කරන්න පුළුවන් වාතාවරණයක් දැන් තියන එක ගැන සන්තෝස වෙයන්.![]()

කිසි වෙනසක් වෙලා නෑ පුටා ඒකාලේ වගේ තමා දැනුත්... තව ටික දවසකින් තොන්ඩුව බෙල්ලටම හිරවුනහම. චම්පිකත් යයි පපුවේ අමාරුවට රට...
අප්පට සිරි. චම්පික මහින්දට කඩේ ගියා නං මේ කියන කටවල් වලින්ම බලන්න තිබුනා කියන කතා. ලැජ්ජයි බන් උඹලා ගැන. අඩුම ගානේ සන්තෝස වෙයන් මෙහෙම වත් පරීක්ෂණයක් කරන්න පුළුවන් කම තියන එක ගැන. කලින් ඔහොම කරන්න තියා හිතන්නවත් බැරුව හිටියේ. මතකනේ දුමින්දගේ කේස් එක කොහොමද මිනිස්සු අන්දලා දුමින්දව සිංගපූරු ඇරපු එක ගැන? එදා දුමින්දට කඳුළු හලපු උන් ම නේද මේ අද අනික් පැත්තෙන් කතා කරන්නේ? චම්පික හරි හෝ වැරදි වෙන්න පුළුවන් ඔප්පු කරන්න පුළුවන් වාතාවරණයක් දැන් තියන එක ගැන සන්තෝස වෙයන්.![]()

ha.
sehena kalakin wage.![]()