චම්පිකට හූ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,202
    25,956
    113
    29
    ලොවෙත් නැති තැනක
    කවුද බන් අර රතු ඇඳගත්තු ගූ කන්නා. ඊයා ඌ ලොක්කගෙන් අවසර අරන් ඇවිල්ලා උද්ගොෂණ කරන එකෙක්වගේ. අන් එxපෙක්ටඩ් චම්පික ආවම වැඩේ හබක්.
     
    • Like
    Reactions: Smartm and dilann

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චම්පික වගේම හැම දේශපාලකයෙක්ම තේරුම් ගන්නවනම් කරුණු 2 ක් මෙතන තියෙනවා..... බලේට ආවට ජනතාවගේ පැත්තෙන් බලල වැඩ කරන්න හැම එකාම හිතට ගන්න ඕන..... මේක ලංකා දේශපාලනේ කවදාවත් වෙන්නේ නැති දෙයක්..... මුන් විපක්ෂෙ ඉද්දි කියන්නේ එකක් ...... බලේට ආවම කරන්නේ තව එකක්...... අනික් කාරනේ සමාජයේ තියන හැම ප්‍රශ්ණයක්ම තමන්ගේ දේශපාලන උවමනාවන්් වෙනුවෙන් භාවිතා කරන්න නරකයි....... මෙහෙම කරාම ඒක කවදාහරි තමන්ගේ දේශපාලනේටම පාරා වලල්ලක් වෙනවා.....
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,202
    25,956
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලොකුතැනට ලකුනු දාගන්න සෙට් කරපු උද්ගෝෂනයක්. ලොකු තැන කලින් චම්පික ආව. අම්මටසිරි වැඩේ හබක් දැන් මොකද කරන්නේ.
    ලොකුතැන අපේ ප්‍රශ්නේ විසඳුවා කියන්නත් අමාරුයි චම්පික මොනව හරි කිව්වොත්. බොරු විරොධය පාන උන් කලබල වුනා... පව් බන්. නාටකේ හරියට කරගන්න බැරිවෙලා....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලොකුතැනට ලකුනු දාගන්න සෙට් කරපු උද්ගෝෂනයක්. ලොකු තැන කලින් චම්පික ආව. අම්මටසිරි වැඩේ හබක් දැන් මොකද කරන්නේ.
    ලොකුතැන අපේ ප්‍රශ්නේ විසඳුවා කියන්නත් අමාරුයි චම්පික මොනව හරි කිව්වොත්. බොරු විරොධය පාන උන් කලබල වුනා... පව් බන්. නාටකේ හරියට කරගන්න බැරිවෙලා....
    ඔය දේම සමගි පෙරමුනේ තවත් එකෙක්ට උනා ගිය සතියේ..... නම හරියට මතක නෑ.... දැක්කද දන්නේ නැ..... මුන් ගැන කිසිම විශ්වාසයක් ජනතාවට නෑ බන්.... ඒකයි කාරනේ......
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,512
    22,185
    113
    පාඨලීට තිබ්බෙ ඔතනට නොයා ඉන්න..උන්ටම ඕක බේරගන්න දුන්නනම් හරිනේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,509
    35,361
    113
    ප.ච. ගේ වහල්ලුයි සෑර්ගේ වහල්ලුයි. අයියෝ වහල්ලු හූ.............. මීලඟ පොකුරු වහල් පොකුර හූ..........................
     
    • Haha
    Reactions: allrights

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @Smartm වැඩ බැරි චම්පික ස'' වෙනුවෙන් රචනාවක් ලියන ගමන්ද මචං ? මුන්ගේ බොරු බන් ...උඹ ඕව ගණන් ගන්න එපා
    :rofl: :rofl: :rofl: 2025ට ගේන්ඩ ඕන කියපු එක ගු ඇන් පි බඩුවක් නැ තෙර්ඩ් එකේ ඔක්කොම මිසින්
     
    • Haha
    Reactions: nicjosh83