චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී

    චම්පික සහ ගම්මන්පිල ඇමතිකම් අතහරී

    2014-11-18 11:14:20



    පාඨලි චම්පික රණවක මහතා සහ උදය ගම්මන්පිල මහතා ඔවුන් දැරු අමාත්‍යධූරවලින් ඉවත් වීමට තීරණය කළා. එම තීරණ මේ වන විටත් කොළඹ පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවැත්වෙන ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ප‍්‍රකාශ කෙරෙමින් පවතිනවා. ඒ අනුව තාක්‍ෂණ සහ පර්යේෂණ අමාත්‍යධූරයෙන් තමා ඉවත් වන බවත් උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් අමාත්‍යධූරයෙන් ඉවත් වන බවත් මෙහිදී සඳහන් කළා. මෙම සියලූ තීරණ ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ගත් තීරණ බවද පාඨලි චම්පික රණවක මහතා මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී කියා සිටියා.



    source





    ( සමන්ත කුමාර ) 2014-11-18 11:18:20

    එක්සත් ජනතා නිදහස් සන්‍ධාන ආණ්ඩුව විසින් තමන් වෙත ලබාදී තිබු අමාත්‍යධූර දෙකෙන් ඉවත් වීමට තීරණය කළ බව ජාතික හෙළ උරුමය පවසනවා. ජාතික හෙළ උරුමයේ ඉදිරි දේශපාලන තීන්දුව ප‍්‍රකාශයට පත් කිරීම සඳහා අද කොළඹ පුස්තකාල සහ ප‍්‍රලේඛන සේවා මණ්ඩලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික හෙළ උරුමයේ මහලේකම් පාඨලි චම්පික රණවක මහතා මේ බව නිවේදන කළා.

    ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව ගත් එම තීරණය අනුව තමා සහ උදය ගම්මන්පිල මහතා දැරු අමාත්‍යධූර දෙකෙන් ඉවත් වීමට තීරණය කළ බවයි චම්පික රණවක මහතා කියා සිටියේ. ඒ අනුව තාක්‍ෂණ හා පර්යේෂණ කැබිනට් අමාත්‍යධූරයෙන් තමා ඉවත් විමට තීරණය කළ අතර උදය ගම්මන්පිල මහතා බස්නාහිර පළාත් කෘෂිකර්ම, සංස්කෘතික හා පරිසර අමාත්‍යධූරයෙන් ඉවත්වීමට තීරණය කළ බව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී චම්පික රණවක මහතා පැවසුවා.

    අපි තීරණය කර තිබෙනවා අද සිට ජාතික හෙළ උරුමයේ මන්ත්‍රීවරයෙකු ලෙස මම මේ ආණ්ඩුවේ දැරූ තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයෙනුත් ඒ වගේම බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස උදය ගම්මන්පිල මහතා දැරූ කෘෂිකර්ම සංස්කෘතික පාරිසරික අමාත්‍යංශයෙන් ඉල්ලා අස්වීමට

    මෙතැන් පටන් පක්‍ෂ තීන්දු මත ක‍්‍රියාකාරන බවද පාඨලි චම්පික රණවක මහතා මෙහිදී පැවසුවා.

    අපි පෙනී සිටින්නේ නැතිව ජවරම්කරයින් විසින් නටවන ආණ්ඩුවක් නෙමෙයි මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් ජනතාව බලාපොරොත්තු වෙන්නේ විධිමත් වෘතිය දේශපාලනයකුයි. අනාගතය කවරක් වෙයිද? අපි ජාතික හෙළ උරුමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට 2005 ඒ අපි ලබාදුන් අවස්ථාවේ සිට අපි මේ දක්වා විනයනුකුලව ඒ කටයුතු කරගෙන තිබෙනවා.

    ඇතැම් අවස්ථාවල විනය කඩවෙලා කටයුතු කරනකොට අමාත්‍ය මණ්ඩල නියෝගයට පටහැනිව කටයුතු සිදු වෙනකොට එලියට බැහැලා අපි ඒගැන කටයුතු කරන්න සිදු උනා. නමුත් අපි ස්වාධීනව වෙන්වෙලා කටයුතු කරේ නැහැ. අපි මෙතැන් පටන් සන්ධානයේ විනයට යටත් වෙන්නේ නැහැ. අපි අපේ හෙළ උරුමයේ ප්‍රතිපත්ති මත කටයුතු කරගෙන යාමට බලාපොරොත්තු වෙනවා.

    තමන් ආණ්ඩුවට ඉදිරිපත් කළ යෝජනාවලිය තවදුරටත් සියලූ දේශපාලන පක්‍ෂවලට විවෘත බවයි හෙළ උරුමය වැඩිදුරටත් සඳහන් කළේ.

    ඒ වගේම අපි මේ යෝජනකරලා තියන යෝජනාවලිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වේවා, වෙනත් පක්ෂය වේවා ඒ ඕනෑම කෙනෙක් සමග සාකච්චාවට අපි තවම විවෘතයි. එක අපි ඉදිරියේදීත් සිදුකරගෙන යනවා.

    ඒ වගේම අපි නියෝජනය කරන්නේ මේ රටේ වෛතිහාසික ජාතික ශාසනික ප්‍රවාහයයි. අපට විවිධ පුද්ගලයින් තැන් තැන්වල ඉදන් කැට කැබලිතිවලින් ගැසුවාට මේ රටේ ජනතාව දන්නවා මෑත කාලින ඉතිහාසයේ මවිල්ආරුවේ සිට අලුත්ගම දර්ගා නගරය දක්වා මේ රටේ ජාතික උරුමය වෙනුවෙන් පදවිමත නෙමෙයි ප්‍රතිපත්ති මත රැදිසිටින බව. ඒ වගේම ඉදිරියේදීත් ප්‍රතිපත්තිමත රැදීසිටින බව අපි ප්‍රකාශ කල යුතුයි.
     
    Last edited:

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,657
    3,376
    113
    Bandarawela
    Ubala monawa hitanawada danne na.Eth rata tikak hari hadannanam meyala thamai minissu.Adugaane kanna bonna nathath Buddhagama hari rakei.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    :lol::lol::lol::lol::lol::lol::lol::P


    1781864_743638239051383_2325000759091497113_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආ දැන් නම හොදයි කැදත් නැතුවනෙ හිටියෙ, හරිම බොරින් නැත්තන්, දැන් හැප්පෙන්ඩ පුලුවන් කරට කර බරට බර,:yes::yes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Ubala monawa hitanawada danne na.Eth rata tikak hari hadannanam meyala thamai minissu.Adugaane kanna bonna nathath Buddhagama hari rakei.


    ඔන්න බලපන්කො මේ දෙන්නා දැන් දේශද්‍රෝහියෝ වෙන හැටි..:rofl:නයි TN අද රෑම වැඩ පටන්ගනියි..:rofl::rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇමතිකම් අත්හැරිය කිව්වට ඉන් පස්සේ මොකද කරන්නේ කියලා දෙන්න කියලා තියනවද? ඇමතිකම් අතරින එක නෙමයි. එයාලා දිගටම ආණ්ඩුවට සහය පලකරනවද? ඇමතිකම් නැතුව ආණ්ඩුවේ ඉන්නවද ?? මොකද ඇමතිකම් අතෑරියා කියලා මහින්දට සහය නොදී ඉන්න බැරි කමක් නැහෙනෙ
     

    waligamaya

    Well-known member
  • ඇමතිකම් අත්හැරිය කිව්වට ඉන් පස්සේ මොකද කරන්නේ කියලා දෙන්න කියලා තියනවද? ඇමතිකම් අතරින එක නෙමයි. එයාලා දිගටම ආණ්ඩුවට සහය පලකරනවද? ඇමතිකම් නැතුව ආණ්ඩුවේ ඉන්නවද ?? මොකද ඇමතිකම් අතෑරියා කියලා මහින්දට සහය නොදී ඉන්න බැරි කමක් නැහෙනෙ
    :yes::yes::yes:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    චම්පික ජනාදිපතිවරනයට ඉල්ලයි කියලා මට හිතෙන්නෙ:dull:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    හෙල උරුම තව මොකක්ද අර සනස බැන්කු වල කට්ටිය ඉන්න පක්ශය
    චින්තන ටිශර්ට් ඇදන් වෙලදාම් කරන පක්ශය(වාසුගේ )විජේගෙ පක්ශය,
    එස් එෆ්ගෙ සෙට් එක අචලගෙ සෙට් එක මේව වල ලොක්කො නැති උනාට
    පොඩ්ඩො මාර එලවන්න බැහැල වැඩ.
    මොකක් හරි පක්ශයක් ජාතික මැතිවරනයකදි පොන්න උනොත් හෙදිලා යනව.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අපො නැ රිදෙන්ඩ කිසිම හේතුවක් නැ.

    :rofl::rofl: උබ ගම්මන්පිලගේ පොටෝ එකක් දාගෙන හිටියනේ ප්‍රොෆයිල් එකට :rofl::P:P :rofl:

    රිදෙයි
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    චම්පික ජනාදිපතිවරනයට ඉල්ලයි කියලා මට හිතෙන්නෙ:dull:


    :shocked::shocked::shocked::shocked::shocked:

    අඩේ චම්පික ඉල්ලයිද සිරාවටම...පොදු අපේක්ෂකයා චම්පික උනොත් නම්...ඉතින්....
    මං හිතන්නේ අද දවල් 12 නිව්ස් වල ඉඳන්ම ITN එක වැඩ පටන් ගනීවී..:yes::yes::yes::yes:

    චම්පිකට දැනට තියෙන ලොකුම කේස් එක තමා විදුලි බල ශක්ති අමාත්‍ය කාලයෙදි දෙපාර්තුමේන්තුවෙ ඇති වුණ අර්බුධ..

    චම්පික කියන විදියට නම්, එයාටත් ඉහළින් එල්ල උන බලපෑම් හා ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට යාමෙන් රාජ්‍ය උදහසට ලක්වීමලු.:nerd::nerd::nerd::nerd:

    පවිත්‍ර අක්ක කියන විදියට පවිත්‍රට තාම හිතා ගන්න බැලූ, මීටරෙන් ගාන හැදෙන වැටි චම්පිකලු සූත්තරේ හදල තියෙන්නේ මීටරේ යුනිට් ගානට බිල දසකොටී මිලියන හතර ලක්ෂ බින්දුවයි හතරයි..පොයින්ට් සතර ලක්ෂ...:baffled::baffled::baffled::baffled::baffled:මට මේක කියව ගන්න බෑ..help me.. :rofl::rofl::rofl::rofl: