චම්පික_හැප්පුවා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    චම්පික_හැප්පුවා

    හොඳින් අසන්න. මැද සිටිණ ලොයර් ගැනත් හොඳින් දැන ගන්න

    එකෙක් පාඨලිව දන්නවලු අනිකා දැක්කේ නෑලු. යකෝ මේ අනිත් එකා වනගත වෙලා හිටියද මෙච්චර පාඨලි කවුද ""මම දෙකල හිටියෙ නෙ " කියන්න.

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහරෑ සන්ග්ලාස් දාගෙන වාහනෙ එලෙඋවා ගහන්න වහනෙට නැග්ගා ආවෙගෙට ගැහුවෙ නෑ එත් මම අයිඩින්ටිය ඉල්ලුවා එයා දුන්නෙ නෑ.කියලා එකෙක් කියනකොට අනිකා කියනවා මම අදුරගත්තෙ පහුවදා පත්තරෙන් .පත්තරෙන් දකිනකන් ලන්කාවෙ ප්‍රදන ඇමතියෙක් අදරන්න බෑ .යලුවා පොලිසියට ඇන්ට්‍රියක් දාන්න ගිය වෙලාවෙවත් කිය්වෙ නෑ .මෙහෙම තිරපිටපත ලියලා දුන්න එකා හටියට ලියන්න දන්නෙ නෑ.සන්ග්ලාස් දාඅගෙන මහා රෑ වහන එලවන්න ඇමතිලා එලියන්ස්ලද?
    බයියො එක්නැලිගොඩ අතුරුදහන් කරා කියලා චම්පිකට නොකිවෙ මොනවද .ගම්මන්පිල උගෙ අන්ඩුව යටතෙ දඩුවම් කරනවා කියලත් කිවා.හැබැයි දැන් හිටිය රජ පවුල එක්නැලිගොඩ ගතනයට සම්බන්දයි කියලා අරන්චි වෙනකොට බයියො සෙරටම වීර එක්ණලිගොඩ කොටියෙක් උනා ලස්ස්නට ඉට පස්සෙ රනවිරුවො යුෆ්හ අදිකටනයට ගෙනියනවෝ කියලා මොර දුන්නා .
    දැං බයික් එක පැදගෙන ආව යතුරුපැදි කරු 1000cc කාන්ඩය යටතේ මොටප්‍රවාහන කොමසරිස් ක්‍රිඩා සහා ට්‍රෙනින් වලට පමනක් වලන්ගුය කීව යතුරු පැදියක් පැයට කිලෝමිටර් 140හක වෙගෙන් ඈවිත් පරෙ යන වහන්නෙක් වැද්දුවම පාරෙ වාහනෙ තමා වැරදි පැද්ද කෙනා සිල් අරන්.
    බයියන්ගෙ ලොජික් හරි අමුතුයි එවට අනුව යහපාලන ඇමති කෙනෙකුගෙ තාප්පෙ බයික් එක වැදුනත් එකට පලි ඇමතියා.10ට අනතුර වෙලා ජීවිතරක්ශවට 10.10වෙනකොට පොලිසියට ගිහින් රියදුරු රිමන්ඩ් කලත් වහනෙ ඇමතිගෙනම් ඇමති තමා පැදලා තියෙන්නෙ.පිටිපස්ස් වැදුනත් යටකරන් ගියා කියලා කියන්නෙ.මහා රෑට මිනිස්සු ගමන් බිමන් යන්නෙ සිල් බිදගන්න කියලා

    Quoted
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    උඹටත් මාර අමාරුවක් නෙ තියෙන්නෙ පාටලි ගැන. දැන් මේ කීවෙනි ත්‍රෙඩ් එකද බන් මූව හෝදන? සිරාවට උඹලගෙ කවුරුවත්ද මූ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රඹා;19813262 said:
    උඹටත් මාර අමාරුවක් නෙ තියෙන්නෙ පාටලි ගැන. දැන් මේ කීවෙනි ත්‍රෙඩ් එකද බන් මූව හෝදන? සිරාවට උඹලගෙ කවුරුවත්ද මූ?
    අරු තටමන කොට මැද ඉන්න ලොයර් ෆුල් සප් එකක් දෙනවා. පාඨලි නම කියවගන්න. බයිද වේ අර මැද ඉන්න ලොයර් කවුද කියලා දනන්වද ?
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඉතින් තෝ මොකද හු#තෝ ඕක ගැන දවසට දෙතුන් පාරක් ත්‍රෙඩ් දාදා දගලන්නේ තොට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක උනාට මේකේ ඉන්න අනිත් උන් බහුතරෙකට ඕක ගැන ගානක්වත් නෑ.රෙද්ද එපා වෙනවා යකෝ ඔය මගුල් අහලම :angry::angry:
     
    Last edited:

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අරු තටමන කොට මැද ඉන්න ලොයර් ෆුල් සප් එකක් දෙනවා. පාඨලි නම කියවගන්න. බයිද වේ අර මැද ඉන්න ලොයර් කවුද කියලා දනන්වද ?

    ලංකාවේ නඩු වලට පෙනී හිටින්න බැරි ලෝයර් කෙනෙක් ද?
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඉතින් තෝ මොකද හු#තෝ ඕක ගැන දවසට දෙතුන් පාරක් ත්‍රෙඩ් දාදා දගලන්නේ තොට තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක උනාට මේකේ ඉන්න අනිත් උන් බහුතරෙකට ඕක ගැන ගානක්වත් නෑ

    උගෙ ජොබ් එකනෙ බ්‍රෝ...............ගූ නෑම......
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ලංකාවේ නඩු වලට පෙනී හිටින්න බැරි ලෝයර් කෙනෙක් ද?
    අච්චර බරපත යෝෂිත ගේ නඩුවේ යෝෂි වෙනුවෙන් පෙනිසිටින කෙනා. කොහොමද දේශපාලන ලින්ක් එක,

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    පත්තරෙන් දකිනකන් ලන්කාවෙ ප්‍රදන ඇමතියෙක් අදරන්න බෑ ./SIZE]

    Quoted

    රටේ නිදහස් දිනේ නැති එවුන් ඉන්න රටේ ඕක මොකක්ද :angry::baffled::baffled::P
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    රඹා;19813262 said:
    උඹටත් මාර අමාරුවක් නෙ තියෙන්නෙ පාටලි ගැන. දැන් මේ කීවෙනි ත්‍රෙඩ් එකද බන් මූව හෝදන? සිරාවට උඹලගෙ කවුරුවත්ද මූ?

    උගෙ ජොබ් එකනෙ බ්‍රෝ...............ගූ නෑම......

    :baffled::baffled::baffled::baffled:
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    alapaluge amathikama nethi unoth mekata jobak nethi wenawa ekai me katenuth pukenuth reegena hodanne........
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    අරු තටමන කොට මැද ඉන්න ලොයර් ෆුල් සප් එකක් දෙනවා. පාඨලි නම කියවගන්න. බයිද වේ අර මැද ඉන්න ලොයර් කවුද කියලා දනන්වද ?
    දන්නෑ බන්. ගානකුත් නෑ කවුරු උනත්. Who cares:dull:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අච්චර බරපත යෝෂිත ගේ නඩුවේ යෝෂි වෙනුවෙන් පෙනිසිටින කෙනා. කොහොමද දේශපාලන ලින්ක් එක,

    :rofl: :rofl: මේ වගේ දෙයක් උනාම දේශපාලන විරුද්ධ කාරයෝ උපරිමෙන්ම return එක දෙනවා.
    එකෙන් කියන්න බෑනේ ඕක දේශපාලන කුමන්ත්‍රණයක් කියල.

    එහෙම නං දැන් අනික් අයගේ නඩු වලත් තියෙනවනේ ඇසින් දුටු සාක්කි. ඒවත් දේශපාලන කුමන්ත්‍රණ කියල ඔබ තුමා කෑ ගහනවා අපි දැක්කේ නෑනේ
     
    ishanwishan

    Junior member
  • May 18, 2011
    401
    21
    18
    නරකද රෑට රෑට උබ ගිහිං පාටලී ට පුka දුන්නොත්,හොඳ ගානකුත් ලැබෙයි, :yes::yes: අනික උගේ ගොඩක් රෑ ගමන් එහෙමත් නවතියි :D:love:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,015
    113
    මන් මේ පාටලී හරි කියනවවත් වැරදි කියනවවත් නෙමේ ඒත් මීඩියා කාරයෝ ඔහොම කඩන් පැනල CID එකෙන් වගේ ප්‍රශ්න කරද්දී ඕන එකෙක්ට තැටමෙනව තමයි.....
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    anika patalila drivers la iddedi drive karai kiyala hithanna baa mokada mantri kenek nevi anika apita wage wahana pissuwak thiyena puluwan wayasakuth nevi

    apith itin 250 lebunath kawadda bn 100ta aduwen giye anika oka 1000cc me kollai gihin pitipasse anala thiyenne nethuwa e jeep eka 180ta withara pitupasata dawanaya karala nevi

    otha mama dakke paththaren kiyana eka babek u accident eken passe ara adura gaththa kiyana eka ekka katha karalama naa maru yaluwo
    oka mata mathaka naa ge pithekda bn (dumindage)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    anika patalila drivers la iddedi drive karai kiyala hithanna baa mokada mantri kenek nevi anika apita wage wahana pissuwak thiyena puluwan wayasakuth nevi

    apith itin 250 lebunath kawadda bn 100ta aduwen giye anika oka 1000cc me kollai gihin pitipasse anala thiyenne nethuwa e jeep eka 180ta withara pitupasata dawanaya karala nevi

    otha mama dakke paththaren kiyana eka babek u accident eken passe ara adura gaththa kiyana eka ekka katha karalama naa maru yaluwo
    oka mata mathaka naa ge pithekda bn (dumindage)

    උඹ කොටුවක් පනින්න ඕනේ උනාම උඹ ඇමති කෙනෙක් උනානං යන්නේ body guardsල එක්කද? අනේ හුකේ :rofl::rofl: කඩේ යන එක සීමාවක් තියාගනින්. ඔතන කොහොමත් වැරැද්ද තියෙන්නේ කොල්ලගේ. මම අහන්නේ අයි පැනල ගියේ කියල. අනික ඔය කොල්ලෝ ටික බොරුවට මට්ටු කල කියපන්කො? එතකොට ඔය වාහනේ උගේ අමාත්‍යoශේ එකක් උනේ කොහොමද? coincidence? වෙන්න බැහැනේ? ඕකා drive කලේ කවුද කියල එතැනින්ම මට්ටු :yes::yes: අනික උන් ඕක plan කරලා කරපු එකක්නන් අවුරුදු 23ක කොල්ලෙක්ගේ ජිවිතේ බිල්ලට තියිද? නැහැනේ නේද? :confused::confused:
     
    kosy1

    Active member
  • Apr 19, 2008
    192
    101
    43
    හොඳින් අසන්න. මැද සිටිණ ලොයර් ගැනත් හොඳින් දැන ගන්න

    එකෙක් පාඨලිව දන්නවලු අනිකා දැක්කේ නෑලු. යකෝ මේ අනිත් එකා වනගත වෙලා හිටියද මෙච්චර පාඨලි කවුද ""මම දෙකල හිටියෙ නෙ " කියන්න.

    @1.17 driver seat එක නෙවෙයි එහා පැත්තෙ දොර අැරල ගහන්න ගියා කියන එක අවුල් නේද? තනියම drive කරපුdriver ට ගහන්න අරින්න ඔන driver side එකෙ දොර නෙ......:confused::confused:
     
    Last edited: