මහරෑ සන්ග්ලාස් දාගෙන වාහනෙ එලෙඋවා ගහන්න වහනෙට නැග්ගා ආවෙගෙට ගැහුවෙ නෑ එත් මම අයිඩින්ටිය ඉල්ලුවා එයා දුන්නෙ නෑ.කියලා එකෙක් කියනකොට අනිකා කියනවා මම අදුරගත්තෙ පහුවදා පත්තරෙන් .පත්තරෙන් දකිනකන් ලන්කාවෙ ප්‍රදන ඇමතියෙක් අදරන්න බෑ .යලුවා පොලිසියට ඇන්ට්‍රියක් දාන්න ගිය වෙලාවෙවත් කිය්වෙ නෑ .මෙහෙම තිරපිටපත ලියලා දුන්න එකා හටියට ලියන්න දන්නෙ නෑ.සන්ග්ලාස් දාඅගෙන මහා රෑ වහන එලවන්න ඇමතිලා එලියන්ස්ලද?
බයියො එක්නැලිගොඩ අතුරුදහන් කරා කියලා චම්පිකට නොකිවෙ මොනවද .ගම්මන්පිල උගෙ අන්ඩුව යටතෙ දඩුවම් කරනවා කියලත් කිවා.හැබැයි දැන් හිටිය රජ පවුල එක්නැලිගොඩ ගතනයට සම්බන්දයි කියලා අරන්චි වෙනකොට බයියො සෙරටම වීර එක්ණලිගොඩ කොටියෙක් උනා ලස්ස්නට ඉට පස්සෙ රනවිරුවො යුෆ්හ අදිකටනයට ගෙනියනවෝ කියලා මොර දුන්නා .
දැං බයික් එක පැදගෙන ආව යතුරුපැදි කරු 1000cc කාන්ඩය යටතේ මොටප්රවාහන කොමසරිස් ක්‍රිඩා සහා ට්‍රෙනින් වලට පමනක් වලන්ගුය කීව යතුරු පැදියක් පැයට කිලෝමිටර් 140හක වෙගෙන් ඈවිත් පරෙ යන වහන්නෙක් වැද්දුවම පාරෙ වාහනෙ තමා වැරදි පැද්ද කෙනා සිල් අරන්.
බයියන්ගෙ ලොජික් හරි අමුතුයි එවට අනුව යහපාලන ඇමති කෙනෙකුගෙ තාප්පෙ බයික් එක වැදුනත් එකට පලි ඇමතියා.10ට අනතුර වෙලා ජීවිතරක්ශවට 10.10වෙනකොට පොලිසියට ගිහින් රියදුරු රිමන්ඩ් කලත් වහනෙ ඇමතිගෙනම් ඇමති තමා පැදලා තියෙන්නෙ.පිටිපස්ස් වැදුනත් යටකරන් ගියා කියලා කියන්නෙ.මහා රෑට මිනිස්සු ගමන් බිමන් යන්නෙ සිල් බිදගන්න කියලා
Quoted