ai nathe. mage uncle kenek innawa real state business karapu. pora podi podi gewal aran repair kara kara vikka, job eken passe night threewheel hire duwala kanna puluwan okkama katu kala ada porata own apartment building tieyei sell and rent karna. 200 crore wadiya wathkama tiyei.මචංලා මං මේ දැනගන්න අහන්නෙ එතකොට ලංකාවේ සාදාරන විදියට බිස්නස් කරලා ගොඩ යන්න බැරිද,, ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයොන්ගේ අසාදාර්න පැත්ත වැඩී.. ගොඩක් අය කියන කතවක් ඕක
pora mata hoda katahwak kiwwa. palaweni 10 million hamba kalata passe eka 100 million karnna echara kalayak yanne na kiyala. mokada path eka hadila iwarai game eka gahana danna ekata.

.