චමා computers ගහපු ගේම

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    7,095
    9,917
    113
    මචංලා මං මේ දැනගන්න අහන්නෙ එතකොට ලංකාවේ සාදාරන විදියට බිස්නස් කරලා ගොඩ යන්න බැරිද,, ලංකාවේ ගොඩක් ප්‍රසිද්ද ව්‍යාපාරිකයොන්ගේ අසාදාර්න පැත්ත වැඩී.. ගොඩක් අය කියන කතවක් ඕක
    ai nathe. mage uncle kenek innawa real state business karapu. pora podi podi gewal aran repair kara kara vikka, job eken passe night threewheel hire duwala kanna puluwan okkama katu kala ada porata own apartment building tieyei sell and rent karna. 200 crore wadiya wathkama tiyei.

    pora mata hoda katahwak kiwwa. palaweni 10 million hamba kalata passe eka 100 million karnna echara kalayak yanne na kiyala. mokada path eka hadila iwarai game eka gahana danna ekata.
     

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    0 ඉදන් තනියම ගොඩ යන්න පුලුවන් බන් හරියට කරොත්.
    මම එහෙම හොදටම දන්න එකෙක්ට ඉන්නේ අපේ මාමා කාරයා. ඌ ඉස්කෝලේ 5ට විතරයි ගිහින් තියෙන්නේ.. අද කෝටිපතියෙක්.
    ඒක ඇත්ත බං.. එහෙම අයත් ඔනේ තරම් ලංකාවේ ඉන්නවා..

    pora mata hoda katahwak kiwwa. palaweni 10 million hamba kalata passe eka 100 million karnna echara kalayak yanne na kiyala. mokada path eka hadila iwarai game eka gahana danna ekata.
    ඒක සුපිරි කතාවක් බං
    ------ Post added on Apr 6, 2024 at 2:03 PM
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,788
    11,154
    113
    0 ඉදන් තනියම ගොඩ යන්න පුලුවන් බන් හරියට කරොත්.
    මම එහෙම හොදටම දන්න එකෙක්ට ඉන්නේ අපේ මාමා කාරයා. ඌ ඉස්කෝලේ 5ට විතරයි ගිහින් තියෙන්නේ.. අද කෝටිපතියෙක්.
    දුවල ඉන්නවද මාමට
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    0 ඉදන් තනියම ගොඩ යන්න පුලුවන් බන් හරියට කරොත්.
    මම එහෙම හොදටම දන්න එකෙක්ට ඉන්නේ අපේ මාමා කාරයා. ඌ ඉස්කෝලේ 5ට විතරයි ගිහින් තියෙන්නේ.. අද කෝටිපතියෙක්.

    uba dan nathi mokak hari athi mamageth :yes: :D
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,260
    74,668
    113
    අනිවාර්යයෙන් .බිස්නස් කරන්න නම් කොහෙ හරි අත්තකින් සප් එකක් ඕනිමයි
    Sup ekak tiyena ekey kisi waradak ne as long as dealings tika legal tiyaganna kan. Eth aula tiyenne mun ewa karala itapase "Api satha panahak tiyan colombo gihin tama business patan gaththe, Door to door gihin tama patan gaththe" gaga haminenna hadana eka.

    lankawe unta terenne ne, connection tibba paliyata hama ekatama succesful wenna be kiyala. Wechcha unta hitenne aththa kiwwoth unge kathawa apealing madi kiyala.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,095
    9,917
    113
    586026.jpg
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    චාම කියන්නේ ගොඩයන්න ඕනි කියල අරමුණ/drive එක තිබ්බ පොරක් ඔය පොර මම දන්න විදියට වැලේ වැල් නැතුව පටන් ගත්ත එකෙක්, එක අගය කරන්න ඕනි මොකද එහෙම උන් ගොඩයනව වැඩි හරියක්ම ගොඩයන්න උවමනාව තියෙන නිසා.

    බිස්නස් එකකින් ගොඩ ගියාට වැඩක් නෑ තමන් ඒ තැන තියාගෙන ඉන්න ඕනි. මේ වගේ දූපතක එහෙම තැන තියාගන්න නම් අනිවා කළයුතු දේවල් තියනවා. ඒවා අතරේ මුලික දෙයක් තමයි contacts හදා ගන්න උවමනා එක. එහෙම contacts හැදිලා එද්දී ඕනිම දෙයක් කරගන්න පුළුවන් තත්වෙකට එනවා. (Contatcts වල අනිවා සල්ලි තියන බර අතු / බලය තියන ලොකු අතු ඉන්න පුළුවන් එහෙම නැතුව මේ දූපතේ ගොඩයන්න බෑ)

    මුලිකම දේ වෙන්නේ ගොඩයන්නම ඕනි කියල අරමුණ/drive එක ඔළුවට දාගන්න එක. මේ දූපතේ ගොඩක් උන්ට නැත්තේ ඒකයි.
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    custom එකේ බුවෙක් ඉන්නවා නම් අපිත් කම්පුටර් කඩ කරලා පෙන්නන්නම්

    අනිවාර්යයෙන් .බිස්නස් කරන්න නම් කොහෙ හරි අත්තකින් සප් එකක් ඕනිමයි

    ලංකාවෙ නං එහෙම තමා.

    99.9% උන්ගෙ හොරකමක්, වංචාවක් අනිවා තියෙනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,168
    166,275
    113
    එකමත් එක රටක
    uba dan nathi mokak hari athi mamageth :yes: :D
    එහෙම නෑ බන්. ඌ දන්නවා මිනිස්සුන්ගෙන් වැඩේ කරගන්නයි , මිනිස්සු එක්ක වැඩ කරන්නයි.
    හැබැයි උගෙන් අනිත් උන් ගසාකාපු තැනුත් ගොඩක් තියනව පොරගේ සමහර නොදැනුවත් කම නිසා.