චමුදිත මොකාටද මේ එන්න හදන්නේ (මධ්‍යස්තව බලමු)

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දැන් මේ පුස්වෙඩිල්ලට පාර්ලිමේන්තු යන්න වෙන්නේ හෙලුවෙන් තමයි. කලිසමක් ඇදන් ගියොත් නම් ෆොනියා ඒක ගලවයි ඔලුවෙන්. මුට තමයි කැතම සීන් එක උනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    වීඩියෝ එක බලපන්කෝ. මෙයා එක පාරට දඟලන්න ගත්ත එක, මොකක් හරි අන්චියකටද මන්දා එන්න හදන්නේ.

    ලොකු දේශප්‍රේමිත්වයකුත් මවාගෙන.

    පත්තරේ අහන්න යන උන්ට අන්තිමට අහගන්න වෙන්නේ මුගේ පත හෑලි

    නයිස් බ්‍රෝ... කීප් ඉට් අප්!!!

    1622900736791.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඈත්තටම වුනේ මොකක්ද?

    මෙන්න මේකයි....

    1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
    2.අජිත් රෝහණට කැපිල්ලක් තියනවා
    3.චමුදිත ට ප්‍රසිධිය ය ඕනේ , හිරු එකට අනිත් පොහොට්ටුවේ එකා පාර්ශවයක් එක්ක ඇරියස් එකක් තියනවා

    2+3 එකට එකතු උනා

    4. සරත්ගේ පුතා (ඇඳුම් ගෙනල්ල දුන්නු දොස්තරගේ) ගේ කලින් දවසේ තිබුනුන් registration හරි මොකකට හරි ඇඳුම් ආණ්ඩුවේ අර චන්දිම ය.

    සරත් මොඩය උදව් කරන්න ගියා....

    1. න පත්තු කළා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    වෙන්න පුලුවන්... එහෙනම් ඉතින් ඒකටත් උත්තර හන්සමාලීම දෙයි.. ඒකිගේ කට ඈරියම විමලා පරාදයි
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මෙන්න මේකයි....

    1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
    2.අජිත් රෝහණට කැපිල්ලක් තියනවා
    3.චමුදිත ට ප්‍රසිධිය ය ඕනේ , හිරු එකට අනිත් පොහොට්ටුවේ එකා පාර්ශවයක් එක්ක ඇරියස් එකක් තියනවා

    2+3 එකට එකතු උනා

    4. සරත්ගේ පුතා (ඇඳුම් ගෙනල්ල දුන්නු දොස්තරගේ) ගේ කලින් දවසේ තිබුනුන් registration හරි මොකකට හරි ඇඳුම් ආණ්ඩුවේ අර චන්දිම ය.

    සරත් මොඩය උදව් කරන්න ගියා....

    1. න පත්තු කළා
    1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
    විමල්ටයි ගම්මන්පිලටයි ගහන්නෙ ඇයි, උන් දෙන්නා ආණ්ඩුව කියන දේ කරගන පොඩි බිස්නස් පාරක් දාගෙන ආතල් එකේ ඉන්නවනේ?
    2.අජිත් රෝහණට කැපිල්ලක් තියනවා
    අජිත් රෝහණට කැපිල්ල තියෙන්නෙ කාගෙන්ද, රජයෙන්ද?
    3.චමුදිත ට ප්‍රසිධිය ය ඕනේ , හිරු එකට අනිත් පොහොට්ටුවේ එකා පාර්ශවයක් එක්ක ඇරියස් එකක් තියනවා
    පොහොට්ටුවෙ මොන පාර්ශවයත් එක්කද හිරු එකට ඇරියස් එකක් තියෙන්නෙ?
    2+3 එකට එකතු උනා

    4. සරත්ගේ පුතා (ඇඳුම් ගෙනල්ල දුන්නු දොස්තරගේ) ගේ කලින් දවසේ තිබුනුන් registration හරි මොකකට හරි ඇඳුම් ආණ්ඩුවේ අර චන්දිම ය.
    මේකනම් වෙන ත්‍රෙඩ් එකකත් දාලා තිබ්බා. ඇන්දුවේ ඌ නෙමේ කියලා කිසිම තැනක කියලා නැත්තෙ ඌ අන්දපු හින්දා වෙන්න ඇති. එහෙම බලපුවම සරත් උදවු කරන්න ගිහින් හත්පොලේ ගා ගත්ත වෙන්න ලොකු චාන්ස් එකක් තියනවා.
    සරත් මොඩය උදව් කරන්න ගියා....

    1. න පත්තු කළා

    උඹලට කියලා තියන්නෙ මේ දවස්වල සරත් වීරසේකරට ගහන්න කියලද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එහෙම තමා නම හදාගන්නෙ. නිකන් පත්තරේ කියවල ගෙදර ගියා කියල වැඩක් තියෙනවද එහෙම උන් පොල් පිත්තකින් කපාගන්න පුළුවන් චැනල් වලට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මෙන්න මේකයි....

    1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
    2.අජිත් රෝහණට කැපිල්ලක් තියනවා
    3.චමුදිත ට ප්‍රසිධිය ය ඕනේ , හිරු එකට අනිත් පොහොට්ටුවේ එකා පාර්ශවයක් එක්ක ඇරියස් එකක් තියනවා

    2+3 එකට එකතු උනා

    4. සරත්ගේ පුතා (ඇඳුම් ගෙනල්ල දුන්නු දොස්තරගේ) ගේ කලින් දවසේ තිබුනුන් registration හරි මොකකට හරි ඇඳුම් ආණ්ඩුවේ අර චන්දිම ය.

    සරත් මොඩය උදව් කරන්න ගියා....

    1. න පත්තු කළා

    waten goden awilla Anduwa gonsamalita trigger una kiyana eka thamai oya kiyala thiyenne. lajjai
    (heluwen inna ubata lajjawak ne kiyala kiriyama dannawa)
     
    • Like
    Reactions: SpaceX

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මෙන්න මේකයි....

    1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
    2.අජිත් රෝහණට කැපිල්ලක් තියනවා
    3.චමුදිත ට ප්‍රසිධිය ය ඕනේ , හිරු එකට අනිත් පොහොට්ටුවේ එකා පාර්ශවයක් එක්ක ඇරියස් එකක් තියනවා

    2+3 එකට එකතු උනා

    4. සරත්ගේ පුතා (ඇඳුම් ගෙනල්ල දුන්නු දොස්තරගේ) ගේ කලින් දවසේ තිබුනුන් registration හරි මොකකට හරි ඇඳුම් ආණ්ඩුවේ අර චන්දිම ය.

    සරත් මොඩය උදව් කරන්න ගියා....

    1. න පත්තු කළා
    මේක කියවද්දි ප්‍රශ්ණ ටිකක් ආව

    1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
    1. කවුද කෙලින්නෙ? මයිනද?
    2. ඇයි උන් දෙන්නට කෙලින්න යන්නෙ?

    2.අජිත් රෝහණට කැපිල්ලක් තියනවා
    3. කාගෙන්ද කැපිල්ල තියෙන්නෙ?
    4. කැපිල්ල දාන්න හේතුව

    3.චමුදිත ට ප්‍රසිධිය ය ඕනේ , හිරු එකට අනිත් පොහොට්ටුවේ එකා පාර්ශවයක් එක්ක ඇරියස් එකක් තියනවා
    5. අනිත් පාර්ශ්වය කිව්වෙ කවුද?
    6. මොකද්ද ඇරියස් එක
    7. එතකොට හිරු එක ඇරියස් කවර් කරන්න හිතාගෙන මේක ප්ලෑන් කරලද?

    2+3 එකට එකතු උනා

    8. ඒ කියන්නෙ අජිත් රෝහන කියන්නෙ විමල්ගෙ බලල් අතක්ද?
    9. චමුදිතව නටවන්නෙ විමල් ගම්මන්පිල දෙන්නද?

    4. සරත්ගේ පුතා (ඇඳුම් ගෙනල්ල දුන්නු දොස්තරගේ) ගේ කලින් දවසේ තිබුනුන් registration හරි මොකකට හරි ඇඳුම් ආණ්ඩුවේ අර චන්දිම ය.

    සරත් මොඩය උදව් කරන්න ගියා....

    10. සරත් කියන්නෙ ඇත්තටම මෝඩයෙක්ද?

    1. න පත්තු කළා
    11. පත්තු කරේ කුලියට ලියන එවුන් දම්මලද?
    12. හිරු එක, විමල් ගම්මන්පිල දෙන්නත් එක්ක අජිත් රෝහන එකතු වෙලාද මේක ප්ලෑන් කරල තියෙන්නෙ?
    13. දැන් මයිනා මේව දැක දැක විමල්ටයි ගම්මන්පිලටයි යහතින් ඉන්න දෙනවද? මයිනා උන් දෙන්නට බයයිද?
     
    Last edited:

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මෙන්න මේකයි....

    1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
    2.අජිත් රෝහණට කැපිල්ලක් තියනවා
    3.චමුදිත ට ප්‍රසිධිය ය ඕනේ , හිරු එකට අනිත් පොහොට්ටුවේ එකා පාර්ශවයක් එක්ක ඇරියස් එකක් තියනවා

    2+3 එකට එකතු උනා

    4. සරත්ගේ පුතා (ඇඳුම් ගෙනල්ල දුන්නු දොස්තරගේ) ගේ කලින් දවසේ තිබුනුන් registration හරි මොකකට හරි ඇඳුම් ආණ්ඩුවේ අර චන්දිම ය.

    සරත් මොඩය උදව් කරන්න ගියා....

    1. න පත්තු කළා
    Me arthal tika iwara wunama 🌿 ….sil enawa neda?
    Normal President kenek enakan neda me sellan tika…
     
    • Like
    Reactions: SpaceX

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සට්ටැඹියා දන්නා දේවල්. ;-) ආණ්ඩුව මේ ටිකේ දිගට ෆේල් වීගෙන එනවා.. සතියෙන් සතිය නානවා PCR ටිකවත් හරියට කරගන්න බැරි නීතිය ගුවලක් උන ආණ්ඩුවක් මේක. ගිලුන නැවත් එක්ක ගිල්ලන්න මේවගේ මාතෘකා සෑහෙන වටිනවා. ලංකාවේ සේරම ගෙවල්වල ඉද්දි චන්දිමාල් , පියුමි කණ්ඩායම කොහොමද එලියට බැහැල පාටි දැම්මේ කියල කාටවත් ප්‍රශනයක් උනේ නෑ. එකී තනේ පෙන්නන් චමුදිතගේ රෙදි ගලොපු එක රස වින්දා ඇරෙන්න. මේවගේ නාට්ටි පෝට්සිටි කෙහෙල්මල සම්මත කරගන්න යද්දිත් වින්න පොජෙදාස දුන්නා මේ සැරේ ඒ බර හිරු අරන් කරගෙන යනවා. බුද්දියේ විමසුමට 🖖
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,168
    113
    Homagama
    චමුදිත ඩෙෆා ප්‍රසිඩන්ට් ගේ අත්තක්. ඉස්සර MRRP එකේ වැඩ කලේ. අපේ අම්මා එකේම ප්‍රදාන ලිපිකරු රැකියාවක් කලේ.
    මු ඒ කාලේ නම් පට්ටම ඩයල් එකක්. මම OL කරනකොට අපිටව කොලබ පොට් එකක ක්ලාස් යැව්වා.ක්ලාස් ඇරිලා අම්මගේ ඔෆිස් එකේ තමා ඉන්නේ හවස් වෙනකන් . මට පොරගේ පිසි එකේ පේන්ට් ඕපන් කරලා දුන්නා වැඩ කරපන් කියල. අපේ අම්මා කියල තියනවා ගසා කෑමක් නැති පොරක් කියල. දැන් නම් දන්නේ නැ
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,385
    12,663
    113
    Piliyandala
    අජිත් ට කැපිල්ල තෙන්නකෝන් ගෙන්.. පොලිස්පති තනතුරට වලිය (චමුදිත කිව්වා මේක හරින්ද්‍ර එක්ක වීඩියෝ එකේ බලන්න )

    මටත් හිතෙන්නේ මේක පටන් ගත්තේ ලොකු ප්ලෑන්ස් තියන් නෙමෙයි වෙන්න පුළුවන්... හැබැයි දැන් නම් මේක දුවන්නේ වෙනම ලෙවල් එකක

    එක ගලකින් කුරුල්ලෝ 4 5කට ගහන්න පුළුවන් වටේටම හිරුට් ඇරියස් දුමිය රිලීස් නොකරපු එකට

    සරත් ව නොන්ඩි කරන්න අතුලුනෙම ගේමක් යනවා ඌත් ඇදගෙන නානව

    දැන් තේරෙනවා ඇති පියුමිල චන්දිමාල් ල කොටුවේ පොලිසියේ ස්ථානාධිපති ල චමුදිත ල මේකේ නිකන් ඉත්තෝ විතරයි ටිකක් දවස් ගිහිල්ල ශේප් වෙයි..

    දෙපැත්තටම පොඩි ආවේගයක් තියෙන්නේ හිරු ආණ්ඩු ඇරියස් එකක් පේනවා මේකෙන් මට.....
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,018
    21,233

    youtube video ekak dahan voice karala
    ube analysis eka hoday