Ha Ha You know all, but you don't know that I sleep with your wife trice in a week !දැන් මම කිව්වදඋඹ ගෑනිට බයයි කියල![]()
![]()

මුට අරකි කියපු කතා වලට මු උත්තර දුන්න.
දැන් ඇත්තටම බැලුවොත් මේක පටන් ගත්තේ එදා පොලිස් මාධ්‍යප්‍රකාශක හිරු එකට ආපු වෙලේ.
එදා මු අහපු ප්‍රශ්න ඒ වෙලේ අහන්න ඕනි දේවල්. මිනිස්සු අහපු දේවල් පොලිසියෙන්. ඉතිං මු ටික ඇහුවා. කොහොමත් මු ප්‍රශ්න අහන්නේ පුම්බගෙන හෙන සීරියස් දෙයක් ගැන අහනවා වගේනේ. ඒ මුගේ ස්ටයිල් එක.
ඒ ප්‍රෝග්‍රෑම් එක නිසා හරි වෙන දෙයක් නිසා හරි පාටි එකට ගිය සෙට් එක ආයේ අල්ලං ගියා. ඒ නිසා පියුමි ලයිව් ඇවිත් මූට බැන්න. එදා රෑම මාධ්‍යවල ගියා සරත් වීරසේකර බස් එක හැරෙව්වා කියලා. ඕකට පහුවද සරත් ගේ මාධ්‍ය ලේකම් උත්තර දුන්නා.
ඒ ලියුම පත්තර වල ගියා ඊට පහුවදා. මු ඒක කියවන ගමන් පියුමිට උත්තර දුන්න මූට බැන්න ඒවාට. සරත් ගෙන් ඇහුව රටේ නීති දෙකක් ඇයි කියලා.
පියුමි ආයේ ඒකට උත්තර දුන්න.
ඔන්න ඔය වගේ තමයි. ඕක මහා ලොකු ප්ලෑන් එකකට යනවා කියලා මං හිතන්නේ නැහැ. හැබැයි සරත් එක්ක විරුද්ධ අය එයාට එහෙම වෙනවට සතුටුයි. මේක අවුස්සනවා වෙන්න පුළුවන්.
දේශපාලනය නිසා විපක්ෂ අයටත් මේක ත්‍රිල් එකක්. සරත් ගෑවුන නිසා. ආණ්ඩුවට සහය දක්වපු හිරු එකේ මෙව්වා චමුදිත කියන නිසා.
කොහොම උනත් මේක ලොකු ප්ලෑන් එකක් අනුව යන එකක් කියලා මම හිතන්නේ නැහැ. මේක කොහොමත් තව දවස් දෙකක් තුනක් යනකොට ඉවරයි. ඊයේ තමයි මේක පීක් උනේ./
දැන් අද දවල් වෙනකොට පියුමි දාපු වීඩියෝ එක එච්චර ට්‍රෙන්ඩ් උනේ නැහැ. හෙට වෙනකොට තවත් අඩුයි.
මාධ්‍ය එතකොට වෙන මොකක් හරි නිවුස් එකක් අල්ලගන්නවා.
ඕක තමයි වෙන්නේ. සරත් නම නොන්ඩි කරගත්තා. මිනිහට ගහද්දි අනෙක් අය මේක ගැන කියයි. පියුමිට නං මේක ආඩම්බරයක් වෙයි. හිරු එකට රෙටීන්ස් වැඩි වෙයි. චමුදිතගේ යුටියුබ් චැනල් එක තව හිට් වෙයි. සිංහලු මේ නාටක බලලා සම්බෝලයි බතුයි කාලා හෙට උදේට කේතුමතී රාජ්ජය පහල වෙයි කියලා බුදිය ගනියි.
ඕකුන් කාගත්තට මට මොකෝ කොටියෝප්‍රශ්නේ තියෙන්නේ ඕවයේ වාසි ගන්නේ උඹල වගේ LTTE පොන්නයෝ .waten goden awilla Anduwa gonsamalita trigger una kiyana eka thamai oya kiyala thiyenne. lajjai
(heluwen inna ubata lajjawak ne kiyala kiriyama dannawa)
Me arthal tika iwara wunama….sil enawa neda?
Normal President kenek enakan neda me sellan tika…
ඕකුන් කාගත්තට මට මොකෝ කොටියෝප්‍රශ්නේ තියෙන්නේ ඕවයේ වාසි ගන්නේ උඹල වගේ LTTE පොන්නයෝ .
------ Post added on Jun 6, 2021 at 3:12 AM
ubala mahansi wela puka dela ammawath wikunala bomba gahala genapu anduwata ai ohoma kiyanne ?? anika anduwa wenuwen uba kiriya purama heluwen awidinne keeyak hari hoyan jeewath wenna neweida??
modayo ausi wala LTTE ponnayo ekka nidi wadinne uba neweida wasi balaporoththuwe??//
මේ මේ පොන්න කොටිය , ගිහින් දෙමල forum එකක පුක දියන්.![]()
එලියට දායි දායි කියල බලන් හිටියා. ඉවසීමඉනැති උනා
නැත්තං අරෑ කට වරද්දගත්තා, දැන් පෙරලුනු පිට හොදයි කියලා ඇදගෙන යනවා.
කොහොම උනත් අර වාචාල ගෑනි නිසා දැන් මේක දුරදිග යනවා
අරූව එලියට දාන්නෙත් නෑ![]()
1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
විමල්ටයි ගම්මන්පිලටයි ගහන්නෙ ඇයි, උන් දෙන්නා ආණ්ඩුව කියන දේ කරගන පොඩි බිස්නස් පාරක් දාගෙන ආතල් එකේ ඉන්නවනේ?
මහින්දගෙන් පස්සෙ පොඩ්ඩක් වෙන්න පුලුවන් දේවල් මොඩෙල් එකක් වගේ හදා ගන්න.එතකොට තේරේවී විමල්/ගම්මන්පිලට ලොකු ප්ලෙස් එකක් එනව කියල මහින්ද නැති කාලෙක.මේක කියවද්දි ප්‍රශ්ණ ටිකක් ආව
1.විමල්ටයි ගම්මන්පිලටයි කෙලින්න සරත් වීරසේකරව ඇමති කළා , කොළඹින් දැම්ම
1. කවුද කෙලින්නෙ? මයිනද?
2. ඇයි උන් දෙන්නට කෙලින්න යන්නෙ?
මේව තේරෙන්න පවතින දේශපාලනික ගූ ගොඩ ගැන ටිකක් දැනුවත් වෙලා ඉන්න ඕනෙ බ්‍රෝ
ammo ban a wachana tikaමුට අරකි කියපු කතා වලට මු උත්තර දුන්න.
දැන් ඇත්තටම බැලුවොත් මේක පටන් ගත්තේ එදා පොලිස් මාධ්‍යප්‍රකාශක හිරු එකට ආපු වෙලේ.
එදා මු අහපු ප්‍රශ්න ඒ වෙලේ අහන්න ඕනි දේවල්. මිනිස්සු අහපු දේවල් පොලිසියෙන්. ඉතිං මු ටික ඇහුවා. කොහොමත් මු ප්‍රශ්න අහන්නේ පුම්බගෙන හෙන සීරියස් දෙයක් ගැන අහනවා වගේනේ. ඒ මුගේ ස්ටයිල් එක.
ඒ ප්‍රෝග්‍රෑම් එක නිසා හරි වෙන දෙයක් නිසා හරි පාටි එකට ගිය සෙට් එක ආයේ අල්ලං ගියා. ඒ නිසා පියුමි ලයිව් ඇවිත් මූට බැන්න. එදා රෑම මාධ්‍යවල ගියා සරත් වීරසේකර බස් එක හැරෙව්වා කියලා. ඕකට පහුවද සරත් ගේ මාධ්‍ය ලේකම් උත්තර දුන්නා.
ඒ ලියුම පත්තර වල ගියා ඊට පහුවදා. මු ඒක කියවන ගමන් පියුමිට උත්තර දුන්න මූට බැන්න ඒවාට. සරත් ගෙන් ඇහුව රටේ නීති දෙකක් ඇයි කියලා.
පියුමි ආයේ ඒකට උත්තර දුන්න.
ඔන්න ඔය වගේ තමයි. ඕක මහා ලොකු ප්ලෑන් එකකට යනවා කියලා මං හිතන්නේ නැහැ. හැබැයි සරත් එක්ක විරුද්ධ අය එයාට එහෙම වෙනවට සතුටුයි. මේක අවුස්සනවා වෙන්න පුළුවන්.
දේශපාලනය නිසා විපක්ෂ අයටත් මේක ත්‍රිල් එකක්. සරත් ගෑවුන නිසා. ආණ්ඩුවට සහය දක්වපු හිරු එකේ මෙව්වා චමුදිත කියන නිසා.
කොහොම උනත් මේක ලොකු ප්ලෑන් එකක් අනුව යන එකක් කියලා මම හිතන්නේ නැහැ. මේක කොහොමත් තව දවස් දෙකක් තුනක් යනකොට ඉවරයි. ඊයේ තමයි මේක පීක් උනේ./
දැන් අද දවල් වෙනකොට පියුමි දාපු වීඩියෝ එක එච්චර ට්‍රෙන්ඩ් උනේ නැහැ. හෙට වෙනකොට තවත් අඩුයි.
මාධ්‍ය එතකොට වෙන මොකක් හරි නිවුස් එකක් අල්ලගන්නවා.
ඕක තමයි වෙන්නේ. සරත් නම නොන්ඩි කරගත්තා. මිනිහට ගහද්දි අනෙක් අය මේක ගැන කියයි. පියුමිට නං මේක ආඩම්බරයක් වෙයි. හිරු එකට රෙටීන්ස් වැඩි වෙයි. චමුදිතගේ යුටියුබ් චැනල් එක තව හිට් වෙයි. සිංහලු මේ නාටක බලලා සම්බෝලයි බතුයි කාලා හෙට උදේට කේතුමතී රාජ්ජය පහල වෙයි කියලා බුදිය ගනියි.

හරේන්ද්‍ර තමංගේ පාඩුවේ රොටියක් පුච්චගන්නවා