අපේ ආණ්ඩුවෙන් කොටසයි චීන ආණ්ඩුවෙන් කොටසයි දාල තමයි වරාය හැදුවේ, ආදායමෙන් ගෙවන්නයි එකග වෙලා තිබුනේ, පුලුවන්නම් හරියට හොයල බලන්න, හම්බන්තොට වරයේ නය වාරික ගෙව්වේ වරාය අදිකාරියෙන්, වරයා අදිකාරියට වරායේ නය වාරිකේ ගෙවන එක ප්රශ්නයක් උනේ නෑ, මොකද කොලබ වරායෙන් ආදායම් එනවා හම්බන්තොටත් ඉදිරි කාලේදී හම්බ කරන නිසා. එකපාරටම අලුත් ආණ්ඩුව ඇවිත් කලේ නය ගෙවන්න වරාය විකුණුවේ, එත් මේ ආණ්ඩුව වරායත් එක්ක නිකන්ම ලියල දුන්න අක්කර 15000 ට කලින් ආණ්ඩුව ෆ්රේම්වර්ක් ඇග්රිමන්ට් එකක් ගහල තිබුනේ අවුරුද්දකට අක්කරේට ඇමරිකාන් ඩොලර් 5000 ක් අපේ ආණ්ඩුවට ලැබෙන විදියට. අඩුම ගානේ එකවත් සලකන්නේ නැතිව නිකනම් 99 අවුරුද්දකට ලියල දුන්න එක නුවනක්කරකමක්ද? වැඩිකරලා බලපන් අවුරුද්දකට පාඩුව කීයක්ද කියල ආණ්ඩුවට ඉඩම් ටික නිකන් දුන්න එකෙන් (15,000 x 5000 = 7,500,00 )?? මේ සීන් එකේ හොදම කොටස තමයි, චීන්නු මහින්දට චන්දෙට වියදම් කරලා, තේරුමක් නැති වාරයක් රනිල්ගෙන් මිලදී ගැනීම. නිකමට හිතල බලපන් මොකක්ද වෙලා තියෙන්නේ කියල, උබල හිතන්නේ වරාය වැඩක් නැතිනම් චීන්නු ගනීවිද? රටට ආදරේට නම් වරාය දෙනකොට ඇයි ඉඩම් ටිකත් නිකනම් ලියල දුන්නේ? කොහොම උනත් රනිලුයි මහින්දයි ආතල් එකේ ඉදිවී. අපියි, අපේ දැරුවේ තමයි මේ කාල කන්නින්ගේ පව් කර ගහන්න ඕනේ.