චරිත අතලගේ - දුර ආකහේ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යමක් පට්ට, වටිනවා, සාරයි, නැවත නැවත ඇසුරු කරන්න සුදුසුයි කියල හිතෙන් වටිනාකමක් ගොඩනගාගත්තනං ඉතින් එතන ඒ දේ ගැන ආශ්වාදයක් ගොඩනැගිල ඇඟේ මවිල් කෙලින් වෙන එක අරුමයක් නෙමෙයි. හැබැයි ඕව අහන ඔක්කොටම එහෙම වෙන්නෙ නෑනෙ. ඒ ඇයි කියල නිකමට හිතුවෙ නැද්ද? අහපු දේ තුල අර ආශ්වාදය, මවිල් කෙලින් වෙන ස්වබාවය තිබුන නං අහන අහන හැමෝටම ඕක වෙන්න එපැයි. කුල මල, වයස, ජාති බේද නැතුව. හැබැයි එහෙම නැනෙ. එතකොට පැහැදිලි වෙන්න ඕන ඕක වෙන්නෙ තමුන් වටිනාකමක් දුන්නොත් මිසක තමුන් වටිනාකමක් නොදුන් දෙකින් එහෙම ශරීරයට හෝ මනසට ප්‍රතික්‍රියාවක් ඇති වෙන්නෙ නෑ කියන දේ. එහෙනං ඔය පට්ට වටිනවා සාරයි සැපයි කියන කෑලි සසර දිගු කරවන රාග සගහත මනෝ මුලික දෘෂ්ටි ඇරෙන්න වෙන දෙයක් එතන නෑ. සින්දුව කියන්නෙ ශබ්දයක්. ඒක හැදිලා තියෙන්නෙ යම් හේතුවක පලයක් විදිහට. හේතු තියෙනකොට සද්දේ ඇහෙනවා. හේතු නිරුද්ද වෙනකොට සද්දේ නිරුද්ද වෙනවා. ඕක නිකන් වැලක්(ස්ට්‍රින්ග්) එකක් වගේ. අපේ විඥානය ඔය ශබ්ද මාත්‍ර අදි වේගයෙන් ප්‍රොසෙස් කරලා එකක් වගේ පෙන්නනවා. අපි ඒකට අහු වෙනව. ඔතන තියරිය ඔච්චරයි.
    :censored::censored::censored: ටෞකන්ඩ කොහෙද යකෝ මෙච්චර කල් හිටියෙ

    කුවේනි කොන්සට් එක ගැන මේ ටික කාලෙදි කිරියෙම ත්‍රෙඩ් කීයක් ඕපන් උනාද . මේකෙ මොකක් හරි වෙනසක් තියනව බන් . අමුතුම දෙයක් . මට ඉස්සෙල්ලම අහන්න හම්බුනේ හීන මකා කියන සින්දුව . ඒකෙන් තමා හොයාගෙන ගියේ . හීන මකා කියන්නෙ ඇත්තටම උඩු හිතයි යටි හිතයි කියන සින්දුවක් . අනේ මන්ද
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මෙහෙම කමෙන්ට් එකක් දැක්ක එක ගැන බොහොම සතුටුයි. :)
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,400
    6,225
    113
    මට පේන හීන.

    රංග දසනායක,ඉන්දික වික්‍රමරත්න,චරිත අතලගේ

    කොහොමද කට්ටියම එකට වැඩක් කරොත්.
     
    • Like
    Reactions: Lahiru120

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    :censored::censored::censored: ටෞකන්ඩ කොහෙද යකෝ මෙච්චර කල් හිටියෙ

    කුවේනි කොන්සට් එක ගැන මේ ටික කාලෙදි කිරියෙම ත්‍රෙඩ් කීයක් ඕපන් උනාද . මේකෙ මොකක් හරි වෙනසක් තියනව බන් . අමුතුම දෙයක් . මට ඉස්සෙල්ලම අහන්න හම්බුනේ හීන මකා කියන සින්දුව . ඒකෙන් තමා හොයාගෙන ගියේ . හීන මකා කියන්නෙ ඇත්තටම උඩු හිතයි යටි හිතයි කියන සින්දුවක් . අනේ මන්ද

    ඒ සින්දුව එක එක විදියට decode කරගන්න පුළුවන් කියල මට හිතෙන්නේ.එකක් තමයි කොටු පනින එක හෙන ලොකු දෙයක් ,පොරත්වයක් කියල හිතන සමාජෙක එහෙම දෙයක් කරපු මිනිහ ඒක ලොකු ආඩම්බරේකින් තමයි තවත් එකෙක් ට කියන්නේ

    අනිත් එක තමයි කොට්ටක් පනින්න යන ,ඒ අසම්මත ප්‍රේමයේ ඉන්න වෙලාවේදී හිත ඇතුලේ තියෙන කකියන ගතිය .මේ කරන වැඩේ හරි ද ,ගැනි පවු නේද , එත් මේකත් කරන්න ඕන නේද වගේ කියල හෙන සිතුවිලි යුද්දෙක ඉන්න වෙලාවක් ඒක

    රැප් එකෙන් තනිකරම මේ සින්දුවේ touch කරන්න ඕන තැන ටික දඩ බඩ ගාල එලියට ඇදල දාල යනවා .අපිට ඕන විදියකට හිතාගන්න කියල

    චරිතගේ and ravi ගේ තවත් එක masterpiece එකක්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වැඩේ කියන්නෙ මචන් මියුසික් එච්චර පට්ට වුනාට ලංකාවෙ තාම පොඩි crowd එකක් ඉන්නෙ ඔය සින්දු අහන. බලපන්කො තියෙන වීව්ස්. තාම බහුතරයක් ඉන්නෙ ගොබ්බ සින්දු අහන එවුන්

    හැම එකාටම එක වගේ feel වෙන්නේ නෑනේ. ඒක උන්ගේ ගොබ්බකම නෙවි හැටි. උන්ගේ තැන ඒක. ඕනි එකක් උන්ට සතුටු නම් කේමදාස ද, බස් අජිත් ද ඒකෙ වරදක් නෑ.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් ආසම ආටිස්ට් කෙනෙක්. Lyrics එක්ක පොරගෙ මියුසික් ඇරෙන්ජ්මෙන්ට් ඇහුවම වෙනම ලෝකෙකට යනව වගේ දැනෙන්නේ. පට්ට talented.
     
    • Like
    Reactions: Lahiru120

    abc321

    Active member
  • Jul 11, 2008
    559
    235
    43
    Charitha / Ridma asama charitha dekak.
    රිද්ම්ලා සුපුන්ලා දැන් චරිත එක්ක වැඩ කරන් නෑ. ප්‍රතාප් න් රවී jay විතරයි ඉතුරු වෙලා ඉන්නේ. චරිත නඩු දාලා තියෙන්නේ උන් හැමෝටම
     
    • Like
    Reactions: Lahiru120

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රිද්ම්ලා සුපුන්ලා දැන් චරිත එක්ක වැඩ කරන් නෑ. ප්‍රතාප් න් රවී jay විතරයි ඉතුරු වෙලා ඉන්නේ. චරිත නඩු දාලා තියෙන්නේ උන් හැමෝටම
    පොඩ්ඩක් විස්තර කරන්න මචෝ...
     
    • Like
    Reactions: Lahiru120

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    රිද්ම්ලා සුපුන්ලා දැන් චරිත එක්ක වැඩ කරන් නෑ. ප්‍රතාප් න් රවී jay විතරයි ඉතුරු වෙලා ඉන්නේ. චරිත නඩු දාලා තියෙන්නේ උන් හැමෝටම
    නඩුත් දාල ද ? ඒක professional ලෙවෙල් එකෙන් විසදගෙන නැද්ද
     
    • Like
    Reactions: Lahiru120

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    රිද්ම්ලා සුපුන්ලා දැන් චරිත එක්ක වැඩ කරන් නෑ. ප්‍රතාප් න් රවී jay විතරයි ඉතුරු වෙලා ඉන්නේ. චරිත නඩු දාලා තියෙන්නේ උන් හැමෝටම
    A moko Sinduwata Copyright Case adalada? Charitha amuthu charithayak da ? Personal Dewal nam adala naha...Creative athin Next Level inna porak. Technologies paththa hondatama hondai
     
    • Like
    Reactions: Lahiru120

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    රිද්ම්ලා සුපුන්ලා දැන් චරිත එක්ක වැඩ කරන් නෑ. ප්‍රතාප් න් රවී jay විතරයි ඉතුරු වෙලා ඉන්නේ. චරිත නඩු දාලා තියෙන්නේ උන් හැමෝටම

    මාත් දැක්ක යාන්තමට මොකක් හරි කේස් එකක සලකුනු . හම්බුන ගෝල්ඩ් අවෝඩ් එකට කේස් දාගෙන තිබ්බලු චරිත ඒකට තනියම අයිතිය කියනව කියල . ඒ වගේම චන්ද්‍රසේන තලංගමත් අමුතු කතාවක් කිව්ව ආයෙ සින්දු නිකන් දෙන්නෙ නෑ ඒකෙන් වෙන්නෙ ගායකයටත් මටත් නැතුව අතරමැදියෙක් හම්බකරගන්නව කියල . අපරාදයක් වෙන්නෙ
     
    Last edited:

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    මාත් දැක්ක යාන්තමට මොකක් හරි කේස් එකක සලකුනු . හම්බුන ගෝල්ඩ් අවෝඩ් එකට කේස් දාගෙන තිබ්බලු චරිත ඒකට තනියම අයිතිය කියනව කියල . ඒ වගේම චන්ද්‍රසේන තලංගමත් අමුතු කතාවක් කිව්ව ආයෙ සින්දු නිකන් දෙන්නෙ නෑ ඒකෙන් වෙන්නෙ ගායකයටත් මටත් නැතුව අතරමැදියෙක් හම්බකරගන්නව කියල . අපරාදයක් වෙන්නෙ
    ගායකයා ඉතින් කතෘ බාගය ගෙවුවනම් ඔය ප්‍රශ්න ඉවරයි නෙහ් ඉතින්