චරිත අත්තලගේ සින්දු ගැන මොකද හිතෙන්නේ?

Brad65

Active member
  • Dec 17, 2020
    154
    182
    43
    සිංදුව ඇහෙන්නෙ ලෝකෙ නැති සද්ද ගොඩක් නම් ඇහෙනවා. 😅 ඒක හෙන ටැලන්ට් එකක්ද බන් 😁
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    චරිතයා මුලින්ම 2017 ගලන ගග අතෑරියහම පිස්සු වගේ මොකද ඒ කාලේ ඌව නෝට් නෑ අපිට ඒ කාලේ චරිත කියන්නේ අලුත්ම බුවෙක් රවී ජේ දන්නවා වටරැකෙන් පස්සේ ඕක ඒ දවස් වල ආපුවහම හෙන සීන් එකක් මොකද ඒ කාලේ ඔය වගේ වෙන ට්‍රෙන්ඩ්ස් පත්තු උනේ සෑහෙන්න අඩුවෙන් ඒ කාලේ මම පැය ගනන් උගෙ සින්දු ඇහුවා පස්සෙ මට චරිතව යටින් ෆීචර් කර්ලා තියන සින්දු හම්බුනා ටිකෙන් ටික අනම් මනම් ඒ වගේ ඌ හදපු සින්දු එතනදි තමයි අපි බැලුවේ කව්ද මූ මේ ටිකක් වෙනස් ට්‍රෙන්ඩ් එකක් හදන කියලා ඒක බැලුවහම මිනිහා පට්ට චරිතයක් ..... කතන්දර කියන්න ඕනි නෑ එකෙන්ම චරිත පට්ට පොරක් උගෙ වෙනම සීන් එකක් තියනවා ආටිස්ට් කෙනෙක්ගේ නැති චරිත එක්ක එතෙක් මෙතෙක් කරපු හැම ඉන්ටවීව් එකක්ම පොඩ්කාස්ට් එකක්ම බලලා තියනවා යටින් යන සීන් කියවලා තියනවා ඌ හරි ලස්සන පර්ස්පෙක්ටිව් එකකින් දකිනවා ගොඩ්ක් දේවල්

    ඒත් ප්‍රශ්නේ කියන්නේ ටොක්සික් ෆෑන් බේස් එක ගොඩක් හොද මිනිස්සු 75% ක්ම වගේ විනාස උනේ මෝඩ ෆෑන් බේස් එක හින්දා චරිතටත් එච්චර තමා හැබයි කතා දෙකක් නෑ චරිත කියන්නේ මැචුවර් පොරක්...

    මෙහෙමත් එකක් තියනවා " අඩන සින්දු අහන උන්ට මේවා රහ නෑ කියලා කව්ෘ හරි කියනවා නම් අහගෙන ඉන්න කියපන් චරිතගේ සින්දුව හරියට පට්ටම වැලපිල්ලක් තියෙන්නේ " ඒක අපිට මල් කියලා කැටගරි කරන්න බෑ ඒත් ඒක වෙනම සීන් එකක තියෙන්නේ

    සකුරා මල යන්නෙ වෙන මියුසික් Genre එකකට ඒකයි ඕක ගොඩක් උන්ට සෙට් නෑ කියන්නේ එහෙම නෑ ඒක පට්ට ආතල් ක්‍රියේශන් එකක් හෙන සිරා තේරුමක් තියන "සමාජේ අනියමත් දාවී උබේ කරපිටින් " ටිකක් ෆෙමිනිස්ට් දත් මන්දා :D :lol:

    අනික සකුරා වල තියෙන්නේ සිරා සීන් එකක්ලූ නිකන් උගෙ ලව් එකකට ගහපු ඩිස් එකක් වගේ හරි‍යටම කියන්න බෑ
     
    sarcasm

    Active member
  • Jun 4, 2017
    152
    143
    43
    කතන්දර කියන්න ඕනි නෑ එකෙන්ම චරිත පට්ට පොරක් උගෙ වෙනම සීන් එකක් තියනවා ආටිස්ට් කෙනෙක්ගේ නැති චරිත එක්ක එතෙක් මෙතෙක් කරපු හැම ඉන්ටවීව් එකක්ම පොඩ්කාස්ට් එකක්ම බලලා තියනවා යටින් යන සීන් කියවලා තියනවා ඌ හරි ලස්සන පර්ස්පෙක්ටිව් එකකින් දකිනවා ගොඩ්ක් දේවල්
    ඒත් ප්‍රශ්නේ කියන්නේ ටොක්සික් ෆෑන් බේස් එක ගොඩක් හොද මිනිස්සු 75% ක්ම වගේ විනාස උනේ මෝඩ ෆෑන් බේස් එක හින්දා චරිතටත් එච්චර තමා හැබයි කතා දෙකක් නෑ චරිත කියන්නේ මැචුවර් පොරක්...
    උඹ ඔය කියන ෆෑන් බේස් එක උඹම තමයි බන් .
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    උඹ ඔය කියන ෆෑන් බේස් එක උඹම තමයි බන් .
    මන් මෙතනදි උගෙ සීන් එක කිව්වට මන් සාමන්‍යෙන් උට මීම්ස් ගහන එක කරන්නේ මේ පෝස්ට් එක දාපු එකා මගෙ යාලුවෙක් ඌ චරිතගෙ සින්දුවක් ශෙයා කලත් ඒකටත් හින්ට් ගහන එක මන් කරන්නේ ... අර ලොකුවටම තැන තැන උස්සලා තියන එක සෙට් වෙන්නෑ හැම තිස්සෙම ඌව ! මොන පෙතිද මන්දා කිය කිය

    මම දන්නෑ උබලට ෆීල් වෙන්නේ කොහොමද කියලා නම් හැබැයි උගෙ සින්දු වල ටෙක්නිකල් හෝ මියුසිකල් පැත්තෙන් සීන් එකක් තියනවා ඒක නෑ කියන්න බෑ අපිට
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,378
    113
    Kaduwela
    උගෙ සිංදු වල නම් වරදක් නෑ...මේ සින්දුවත් කරලා තියෙන්නෙ පොරම තමයි සෑහෙන කලෙකට කලින්.

    පොර ගෙ මොන අලි පු* තිබ්බත් ඒකත් කමක් නෑ.
    මුගෙ සිංදු අහලා ආගමක් කියලා හිතන් ඉන්න එවුන් හින්දා මට මුගෙ සින්දුත් එපා වෙලා තියෙන්නෙ.

    තව එකක් මුගෙ සොයා ආවා කියන එක මට හිතෙන්නෙම තලාෂ් එකේ සිංදුවක කොපියක් කියලා

    සොයා අවා

    Jiya Lage NA

    උබ තව Drum n Bass සින්දු අහපන්. Drum n Bass සින්දු හැම එහෙකම ඔහොම තමයි බීට් එක යන්නේ.
     
    • Like
    Reactions: FalconX

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මටනම් සෙට් නෑ බන් උගෙ සින්දු මියුසික් ඔක්කොම එකවගේ මට ඇහෙන්නෙ. අනේ මන්ද එක එකාගෙ රසාස්වාදය වෙනස්නෙ. මටනම් classical සින්දු තරම් මොකවත් සෙට් නෑ.
     
    redcat212

    Active member
  • Nov 24, 2020
    138
    104
    43
    රහුමාන් මානසිකත්වෙන් ඉන්න බුවෙක්.. ඔක්කොම ඒකාකාරී.. අන්තිමට ආපු සකුරාමෙලේ මෙලෝ රහක් නෑ... බවුන්ඩ්‍රියෙන් එහාට හිතලා වැඩක් කරන්න වෙයි...
    oo ub kiyn kathw hari bn buriyen eliyat hithnna weyi
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,488
    6,342
    113
    චරිත අත්තලගේගෙ සින්දු වලට මං නම් කැමති. උගේ එහෙම ලොකු සීන් නම් නෑ. කතා කරොත් ඕනි එකෙක් එක්ක කතා කරන සාමාන්‍ය මනුස්සයෙක්. කතා කරලත් තියෙනවා. හම්බෙලත් තියෙනවා. ඌ සින්දුවක් හැදුවට පස්සේ ඒකෙන් ඌ තෘප්තිමත් නම් එතනින් එහාට ඒක ගැන කවුරුත් හොඳක් කීවත් නරකක් කීවත් ඌ ගනන් ගන්නේ නෑ. සින්දුවක ඉන්නේ ගායකයා විතරක් නෙවෙයි පද රචකායා සහ සංගීත නිර්මාන කරුවනුත් ඉන්නවා කියලා හොඳට උලුප්පලා පෙන්නපු කෙනෙක්. එකම විදිහේ සින්දු මට නම් නෑ(හැබැයි එහෙම ඇහෙන අයත් ඉන්න පුලුවන්). එකකට එකක් වෙනස් මට. අපිට කිසිම සින්දුවක් හෝ නිර්මාණයක් මෙහෙමයි කියලා කියන්න බෑ. කලාව කියන එක define කරන්න පුලුවන් එකකුත් නෙවෙයි. එක්කෙනෙක්ට තියන රසවිඳීම නෙවෙයි තව කෙනෙක්ට තියෙන්නේ. චරිතගේ සින්දු අහනවා. උගේ philosophy එක වත්. උගෙ Personal අදහස් වත් වැඩක් නෑ මට. ඕවත් අදහන පිරිසක් ඉන්නවා. චරිතගේ සින්දු ඇහුව කියලා තමන්ගේ රසවින්දනය උසස් කියල පෙනන්න හදන පිරිසක් ඉන්නවා. ඒත් ඒක එහෙම නෙවෙයි. සාපේක්ශ දෙයක් අල්ලගෙන දගලන්නේ මොකටද. අන්න ඒ පිරිස නිසා අනිත් බලන් ඉන්න මිනිස්සුන්ට ජෝක් එකක් වෙනවා. (2000 පස්සේ ලමයි ට්‍රිගර් වෙන්න එපා. ගොඩාක්ම ඉන්නෙ ඒ පිරිස තමයි)
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla

    Agreed mchn!
     
    • Love
    Reactions: meeka

    mashh

    Well-known member
  • Mar 16, 2009
    404
    278
    63
    Drum n Bass
    බීට් නම් මොනද බං දාහක් ඇති එක වගේ. බීට් එක ලඟින් යනවා කියලා සිංදුව ඒ වගේ කියන්නෙ මොකාද ? මේකෙ කේඩන්ස් ලඟ ලඟ යනවා, ඒකයි මං කීවෙ කොපි වගේ කියලා... හදපු එකා තමා දන්නෙ ඉතින්. කොහොමත් වැඩක් කරද්දි ඒකට එන අදහස් වලට කලින් දවසක අහපු දැකපු ජීවිතේට හිතලවත් නැති එක්ස්පීරියන්ස් එකක් බේස් වෙන්ඩ පුලුවන්,,,,
     
    zero_0

    Active member
  • Oct 15, 2015
    169
    37
    28
    mathara,weligama
    Matanam Sinduth Set na
    hapan sudu araliya mala ..umbata galapenne ewa .sonnaya

    අනාථ කුකුළන්ට මොන සින්දුද. මෙන්න මේ ටික අහලා පාඩුවේ ඉදපල්ලා

    adooo sira ........ mun thama araplay list eke ajith muthukumaranage sindu dagena horen ahana un.... lol
    ------ Post added on Feb 22, 2021 at 5:07 PM