චරිත අත්තලගේ සින්දු ගැන මොකද හිතෙන්නේ?

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    උගේ ෆෑන් බේස් එක බලල ඌව කොන් කරන සීන් එකක් මට දැන් පේන විදියට 😂😂

    See the Irony ,,ඔහොම කියන උන් තමයි පට්ටම toxic 😂😂 lol
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    උගේ ෆෑන් බේස් එක බලල ඌව කොන් කරන සීන් එකක් මට දැන් පේන විදියට 😂😂

    See the Irony ,,ඔහොම කියන උන් තමයි පට්ටම toxic 😂😂 lol
    👆meketh hitiya
     
    • Haha
    Reactions: great ace

    FalconX

    Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    උගෙ සිංදු වල නම් වරදක් නෑ...මේ සින්දුවත් කරලා තියෙන්නෙ පොරම තමයි සෑහෙන කලෙකට කලින්.

    පොර ගෙ මොන අලි පු* තිබ්බත් ඒකත් කමක් නෑ.
    මුගෙ සිංදු අහලා ආගමක් කියලා හිතන් ඉන්න එවුන් හින්දා මට මුගෙ සින්දුත් එපා වෙලා තියෙන්නෙ.

    තව එකක් මුගෙ සොයා ආවා කියන එක මට හිතෙන්නෙම තලාෂ් එකේ සිංදුවක කොපියක් කියලා

    සොයා අවා

    Jiya Lage NA

    Drum N Bass inspired oya track dekama

    උගේ ෆෑන් බේස් එක බලල ඌව කොන් කරන සීන් එකක් මට දැන් පේන විදියට 😂😂

    See the Irony ,,ඔහොම කියන උන් තමයි පට්ටම toxic 😂😂 lol
    typical sinhalese, mehe unta kochchara hoda deyak kalat wadak na kohetawat adala nati kunu katawak ahagena natara wenna wenne antimata 😅
    ------ Post added on Feb 22, 2021 at 7:26 PM
     
    • Haha
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Drum N Bass inspired oya track dekama

    typical sinhalese, mehe unta kochchara hoda deyak kalat wadak na kohetawat adala nati kunu katawak ahagena natara wenna wenne antimata 😅
    ------ Post added on Feb 22, 2021 at 7:26 PM

    හොද සින්දුවක් කරලා ඌ තැනකට ඇවිත් උට හොද fan base එකක් සෙට් වෙනකොට අපේ උන් like "උගේ හෙන ඔලුව',උගේ Fan base එක පට්ට toxic,ඒ නිසා උගේ සින්දු අපිට හරි යන්නේ නැ" :lol::lol: ඌ ඔස්කා ගහල ආවත් මේ බයියලට ඌ හරි නැ,මොකද උගේ fan base ඒක toxic. :rofl::rofl:

    අනේ හුකේ බස් සින්දු fan base :lol::lol:
     
    Last edited: