දවසක් පොල් හොරකම් කරපු කොල්ලෙක් උසාවියේ කූඩුවට නැග්ග. බලද්දී උගේ මූණ නඩු කාරයාගේ වගේමයි. හැමෝටම ඒක පේනවා. උසාවි ගිය අය දන්නවනේ ඔය නඩු කාරයොන්ගේ මහා කුපාඩි වැඩක් තියනවා... මිනිස්සුන්ට අපහාස කරන එක. දන්නා අය දන්නවා නඩුකාරය අපහාස වෙන විදිහේ දේවල් අහනව.
ඉතින් මේ නඩු කාරය ත් හොඳට අවස්ථාවට කතාකරන්න දන්න එකෙක්. අපි කියමුකෝ මිනිහගේ නම සේනානායක කියල. මිනිහ අර කොල්ලගෙන් අහනවා: තමාගේ අම්ම සේනානායක වලව්වේ එහෙම වැඩ කරලා තියනවලුද? මිනිහට ඕන උනේ අම්මගෙ චරිතෙ ඝාතනය කරන්න තේරෙනවනෙ.
කොල්ල බොහොම අහිංසක විදියට කියනවලු: අම්ම නම් වැඩ කරේ නැහැ ස්වාමීනි අපේ තාත්ත නම් එහෙ වැඩ කරලා තියනවලු කියල.

Ketha kindiya 