na na..mna kiwwe man danna kiyana wena
pot gana dannam kiyala..![]()
දාපන් දාපන්
na na..mna kiwwe man danna kiyana wena
pot gana dannam kiyala..![]()
කම්පනිය තමා හේලීස් ෆැබ්රික් PLC
මම වැඩ කරනවා තාම, position එක CAD ඩිසයිනර්...
දවසකට රුපියල් 1500ක් විතර ගන්න පුලුවන්...මටනං ඔහොම ජොබ් කරනවට වඩා සැපයි බං ඒක...කුලී වැඩ කරන උනුත් ඔයිට වඩා සල්ලි දවසට හොයනවා
හේලීස්
යකෝ ඕකෙ වැඩකරනවට වඩා හොඳනැද්ද බං මේසන් බාස් කෙනෙක්ට අත් උදව් දෙන එකදවසකට රුපියල් 1500ක් විතර ගන්න පුලුවන්...මටනං ඔහොම ජොබ් කරනවට වඩා සැපයි බං ඒක...කුලී වැඩ කරන උනුත් ඔයිට වඩා සල්ලි දවසට හොයනවා
![]()
උඹට freelancing කරානම් ගොඩයන්න තිබුනා ඔතන මැරි මැරී වැඩකරන්නැතුව

කම්පනිය තමා හේලීස් ෆැබ්රික් PLC
මම වැඩ කරනවා තාම, position එක CAD ඩිසයිනර්
වැඩට ගන්නේ NAITA trainee කියලා, 13,500යි බේසික් එක. ඕටි එක්කහු කරලා සේරම උපරිම 20ක් ගතහැකි. හැමදාම වැඩට එන්න ඕන. නිවාඩු නෑ. සතියට ඕෆ් දෙකයි සෙට් වෙන්නේ. උදේ 7.30යි රෑ 7 ශිෆ්ට් එක. පැය 11.30ක් වැඩ. 8-5 වැඩ කරන තැනක වැඩ කළා නම් අපි දන්නෙම නැතුව සෙනසුරාදයි ඉරිදා දවසෙන් තව පැය 2කුයි වැඩ කළා හා සමානයි. ඒ කියන්නේ දවස් 7ම වැඩ. නිවාඩු නැති නිසා එක දවසක් නාවොත් පඩියෙන් 5000ක් කපනවා. මාස 6 ඉඳන් අවුරුද්දක් වෙනකන් NAITA විදිහට ඉන්න වෙනවා. පස්සේ කැෂුවල් ගන්නවා. ස්ථිර කරන්න අවුරුදු 4-5-6 වගේ කාලයක් යනවා. NAITA කාලෙදිවත් කැෂුවල් කාලෙදිවත් SMART PHONE ගෙනියන එක තහනම්. පාවිච්චි කරලා අහුවුනොත් ලියුම් ගහලා කැෂුවල් කරන්න හෝ ස්ථිර කරන්න තව පරක්කු කරනවා. කැෂුවල් අවුරුදු 5ක් වැඩ කරන එකෙක්ගේ බේසික් එක 22,500යි ඕටි සේරම එක්ක 40,000ක් වගේ ගතහැකි. අවුරුදු 10ක සර්විස් එක කරන එකෙක්ගේ පඩිය ඔටි එක්ක 47,000යි.
ට්‍රාන්ස්පෝට් දෙනවා උන්ගේ ගානේ, හැබැයි උන් අපේ පඩි අඩුවෙන් දෙන්නේ එව්වට යන වියදම් කපන නිසයි.
තව සපත්තු, ඕවරෝල්, ටීෂර්ට්, කලිසම් රෙදි දෙනවා ඒ සේරම පඩියෙන් තමයි කැපෙන්නේ දන්නෙම නැතුව.
අනික තමා උන්ගේ ෆින්ගර් ප්‍රින්ට් තියෙන මැසිමේ ෆින්ගර් ප්‍රින්ට් එක තිබ්බට උන්ගේ මාක් වෙන්නේ නෑ. එහෙම වුනාම නෝටිස් බෝඩ් එකේ නම් ලිස්ට් එකක් අලවනවා මේ මේ අයගේ ෆින්ගර් ප්‍රින්ට් මාක් වෙලා නෑ කියල. ඒක හදාගන්න HR එකට ගියාම ඒකෙ ඉන්න උන් කම්පනිය උන්ගේ වගේ හැසිරෙන්නේ. පල නොකියා පලා බෙදන්නේ. අන්තිමේ දවස් 30ම ඇවිල්ලත් දවසක් නොපේ කියල මාක් කරගෙන 5000ක පඩියත් කපාගෙන තමයි වැඩට යන්න වෙන්නේ,.
ශ්‍රමය සූරාකන වෙන ඔහොම තැනක් මම දැකලම නැත.

why HOME & COMPANY?Mamath hithuwe mass hoda ethi kiyala.. balankota lankawe okkoma company hoda nedda?
බුදාම්මොකම්පනිය තමා හේලීස් ෆැබ්රික් PLC