චාටර් කොල්ලෙක්

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara
චාටර් කොල්ලෙක්

පල වෙනි පාරට ඔය ඇස් දෙක දකිනකොට
මේ හිතට මොකක්ද උනා
ඊට පස්සෙ ඒ ඇස් මග හැරුනා
ආපහු ඒ ඇස් දකින්න තියන ආසාවට
බයික් එක හරවන් ගියා
ඒ පාර එයාට චාටර් උනා
ඊලග දවසෙත් ඒ වෙලාවටම කැරකුනා ඇස් දෙක බලන්න
එදා චාටර් උනා එයාගෙ අම්මට
ඊට පස්සේ දවසේ ආපහු කැරකුනා
දැන් එයාලගේ අම්ම බලනව මම දිහා
ඔහොම යනකොට හම්බුනා යාලුවෙක්
උබ කැරකෙන්නේ අරකි පස්සෙන්ද?
මමත් කියුව ඔව් බන් ඇයි?
හපෝ ඒකි බ** බන්
දැන් මම මොනව කරන්නද
මටත් මාර අප්සට්
ඒ ඇස් දෙක අමතක කරනව කියල හිතාගෙන මම ආව ගෙදර
:lol::lol::lol::lol:
melo rahak nathuwa athi nikan aathal ekata liuwe