චාටර් රක්ෂණ සමාගම් මොනවද? බේරෙමු අපි

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    චාටර් රක්ෂණ සමාගම් මොනවද? බේරෙමු අපි

    කොල්ලන්ව අමාරුවේ දාපු චාටර් පට්ට කුජිත ඉන්සුඅරන්ස් (රක්ෂණ සමාගම්) මෙතන දාලා අපි හොඳ උන් කවුද කියල බලමුද?


    අහිංසක දුප්පත් කොල්ලෝ උන් නිසා අමාරුවේ වැටෙන සීන් මේකේ දානවා දැකපු නිසා මේක දන්නා හිතුනේ

    මගේ අත්දැකීම්...

    1. ඔරියන්ට් - මලාට ගන්න එපා .. කැළණි හිඟන්නෝ ටිකක්.

     

    AnuradhaRa

    Well-known member
  • ඉන්ෂුවරන්ස් කම්පැනි වලපල්ලට යවමු...
    අපි අවුරුද්දට 5000 ගාණෙ වෙන් කරල තියාගමු..
    රෝද හතරෙ වාහනයක් නං ටිකක් වැඩි පුර ගාණක් ඉතුරු කරල තියා ගමු..
    එක එකාගෙ පුකට වඳින්ඩ ඕනෙ නෑනෙ..
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    sri lanka th ehema thama ban
    claim ekata kal gannawa salli denna
    කල් අරගෙන හරි සල්ලි දෙනවනම් අවුලක්නෑ.
    ජනසක්විතිල සල්ලි දෙන්නෙමනෑ.....
    සෙලින්කෝ තමයි හොඳම. ගියාවුරුද්දේ දෙපාරක් මමක්ලේම් කරා. මට දෙපාරම ලාබත් තිබුනා... :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඉන්ෂුවරන්ස් කම්පැනි වලපල්ලට යවමු...
    අපි අවුරුද්දට 5000 ගාණෙ වෙන් කරල තියාගමු..
    රෝද හතරෙ වාහනයක් නං ටිකක් වැඩි පුර ගාණක් ඉතුරු කරල තියා ගමු..
    එක එකාගෙ පුකට වඳින්ඩ ඕනෙ නෑනෙ..
    මමත් හිතුව ඕක, මගේ ප්‍රිමියම් එක 75/= විතර අවුරුද්දට.....
    ඒත් වාහනේ හොරකම් කලොත් කියල බයයි.....:baffled: