ALIANCE hondai kiyanwa
kohomada un ?
කල් අරගෙන හරි සල්ලි දෙනවනම් අවුලක්නෑ.
ජනසක්විතිල සල්ලි දෙන්නෙමනෑ.....
සෙලින්කෝ තමයි හොඳම. ගියාවුරුද්දේ දෙපාරක් මමක්ලේම් කරා. මට දෙපාරම ලාබත් තිබුනා...![]()

කල් අරගෙන හරි සල්ලි දෙනවනම් අවුලක්නෑ.
ජනසක්විතිල සල්ලි දෙන්නෙමනෑ.....
සෙලින්කෝ තමයි හොඳම. ගියාවුරුද්දේ දෙපාරක් මමක්ලේම් කරා. මට දෙපාරම ලාබත් තිබුනා...![]()
Celinko Pattama Chaaa

CO-OPERATE INSUNRANCE HODAI
(samupakara)
mama claims aragena thiyenawa aulak na
මමත් හිතුව ඕක, මගේ ප්රිමියම් එක 75/= විතර අවුරුද්දට.....
ඒත් වාහනේ හොරකම් කලොත් කියල බයයි.....![]()

යකෝ ඔය වාහනේ රත්තරං ගාලද...?? 
CO-OPERATE INSUNRANCE HODAI
(samupakara)
mama claims aragena thiyenawa aulak na

අපෝ උන් චාටර්..... වාත කරනවා ක්ලේම් ගන්න..... අඩුත් කරනවා බර ගානක්....!! 
මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඔයගොල්ලන්ගෙන්
අපි හිතමු මම මගේ වාහනේට 3 ඩ් පාටි එකක් දැම්ම කියල.... අනතුරක් උනොත් මම අතින් හද ගන්නවා. එතකොට පාරේ යද්දී මගේ අතින් වෙන වහනයක් හැප්පෙනවා... මොකද කරන්නේ ?
මොනාද වාසි සහ අවැසි මේකෙන්
පොඩ්ඩක් දැනුවත් කරන්නේ නම් මැනවි
ubata pissuda ban janasakthi patta horu mara weyanඅඩේ. මගේ ජනසක්තී. තාම එක පාරයි ක්ලේම් කරලා තියෙන්නේ. ඒ වෙලාවේනම් කිසි අවුලක් උනේ නෑ.. ක්ලේම් කරලා දුන්නා...
Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා.....
ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි.....
යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි....Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා.....
ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි.....
යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!
මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි....Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා.....
ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි.....
යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!