යකෝ උඹේ බසිසිකලේ ගෝල්ඩ් ප්ලේටඩ් ද.....![]()
මගේ ඒවා මටම ගහනවා කියන්නේ මේවට තමා.....!! 

මමත් ඕක ඇහුව සෙලින්කෝ එවුන්ගෙන්. යකෝ කාර් එකක් ඉන්සුවරන්ස් කරන සල්ලි. පල්සර් එකක් ඉන්සුවරන්ස් කරන්න 30ක් ඉල්ලුව. මම ඇහුව එච්චර වැඩි ඇයි කියල. බයික් වල රිස්ක් එක වැඩියිලු. ජනශක්ති නම් 13000ක් ගියා. එක පාරක් පෙරලිලා උන් සල්ලි නම් දුන්න. ඒ උනාට හැම එකාම කියනවා උන් චාටර් කියල. ඒක නිසා ඊළඟ පාර වෙන එකක් බලනවා..

මටත් ඔය රිස්ක් කතාව කිව්වා..... මම මට පිස්සුවක් නෑ... Sri Lanka එකේ මගේ කාර් එකටත් ඔයිට අඩුයි කියලා තිබ්බා ෆෝන් එක..... උන්ගෙම මහරගම බ්රාන්ච් එකට කතා කරහම එකෙක් කියනවා.... හීරෝ බයික් වලට නම් අඩුයි කියාගෙන ආවා.... මම කිව්වා මට දැන් හීරෝ එකක් ගන්න උවමනාවක් නෑ.... මේ තියෙන බයික් එකටයි ඉන්ෂුවරන්ස් එක ඕනා.... ඔයා මගේ මේ අහන එකට උත්තරේ දෙන්න... මට හීරෝ වලට අඩු කතාව අදාලම නෑ කියලා..... 

මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි....Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා.....
ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි.....
යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!
2. amana takaful :V



Continental Insurance කවුරුත් දාලා නැද්ද?
මම මේ සතියෙ වාහනේ ගත්තෙ. ඉන්සුරන්ස් June 26 න් ඉවරයි.
දැනට දාලතියෙන්නේ Continental Insurance. Insurance company වලින් මම call කරල ඇහැව්වා. car එකෙ Value එක ලක්ෂ 19යි.
Full insurance
------------------
Continental Insurance -38,500
Ceylinco Insurance - 57,000
HNB- 52,000
Janashakthi - 48,000
මොකද්ද බන් හොඳ?