චාටර් රක්ෂණ සමාගම් මොනවද? බේරෙමු අපි

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,408
    19,579
    113
    Colombo
    ALIANCE hondai kiyanwa

    kohomada un ?

    මම දැනට දාලා තියනවා (යාලුවෙක් ඉන්න නිසා)
    දැනට අරගෙන තියන ඒවා කිසිම අවුලක් නැතිව සම්පූර්ණ ගානම දුන්නා (යාලුවා ගෙන් කිසි උදවුවක් නැතිව)
     
    AnuradhaRa

    Well-known member
  • කල් අරගෙන හරි සල්ලි දෙනවනම් අවුලක්නෑ.
    ජනසක්විතිල සල්ලි දෙන්නෙමනෑ.....
    සෙලින්කෝ තමයි හොඳම. ගියාවුරුද්දේ දෙපාරක් මමක්ලේම් කරා. මට දෙපාරම ලාබත් තිබුනා... :P

    එහෙම අවුරුද්දට දෙපාරක් ක්ලේම් කරන්ඩ පුලුවන්ද බං :confused:
     
    AnuradhaRa

    Well-known member
  • කල් අරගෙන හරි සල්ලි දෙනවනම් අවුලක්නෑ.
    ජනසක්විතිල සල්ලි දෙන්නෙමනෑ.....
    සෙලින්කෝ තමයි හොඳම. ගියාවුරුද්දේ දෙපාරක් මමක්ලේම් කරා. මට දෙපාරම ලාබත් තිබුනා... :P

    Celinko Pattama Chaaa

    ඔහෙ පලයං කිව්වලු
    මෙහෙ පලයං කිව්වලු :angry:
     
    Eranga Sandaruwan

    Active member
  • Aug 28, 2011
    380
    134
    43
    35
    Kottawa
    අඩේ. මගේ ජනසක්තී. තාම එක පාරයි ක්ලේම් කරලා තියෙන්නේ. ඒ වෙලාවේනම් කිසි අවුලක් උනේ නෑ.. ක්ලේම් කරලා දුන්නා...
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Sri Lanka Insurance corporation nam ganna epaa. proces eka saatar...

    Mama ceylinco indala, aayeth Sri Lanka Insurance corporation maaru welaa, aayeth ceylinco aawa...

    insurance nam ceylinco ekata gahanna ekak naha ban...
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,540
    113
    Redhat lab - Aukland
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඔයගොල්ලන්ගෙන්

    අපි හිතමු මම මගේ වාහනේට 3 ඩ් පාටි එකක් දැම්ම කියල.... අනතුරක් උනොත් මම අතින් හද ගන්නවා. එතකොට පාරේ යද්දී මගේ අතින් වෙන වහනයක් හැප්පෙනවා... මොකද කරන්නේ ?

    මොනාද වාසි සහ අවැසි මේකෙන්

    පොඩ්ඩක් දැනුවත් කරන්නේ නම් මැනවි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මමත් හිතුව ඕක, මගේ ප්‍රිමියම් එක 75/= විතර අවුරුද්දට.....
    ඒත් වාහනේ හොරකම් කලොත් කියල බයයි.....:baffled:

    :shocked::shocked: යකෝ ඔය වාහනේ රත්තරං ගාලද...?? :P
     
    BoyShelton

    Member
    Jan 17, 2016
    327
    28
    0
    මම මේ දන්නේ නැති නිසා අහන්නේ ඔයගොල්ලන්ගෙන්

    අපි හිතමු මම මගේ වාහනේට 3 ඩ් පාටි එකක් දැම්ම කියල.... අනතුරක් උනොත් මම අතින් හද ගන්නවා. එතකොට පාරේ යද්දී මගේ අතින් වෙන වහනයක් හැප්පෙනවා... මොකද කරන්නේ ?

    මොනාද වාසි සහ අවැසි මේකෙන්

    පොඩ්ඩක් දැනුවත් කරන්නේ නම් මැනවි

    3rd party කියන්නේ ඔයාට වෙන කිසිම අලාබහානියකට වන්දි ගෙවනන්නේ නෑ. ඔයාගේ වාහනේ වෙන කාගේ හරි දේපලක හෑප්පිලා අනතුරක් උනොත එයාලට ගෙවනවා.හෑබයි නඩු කියලා තමයි වන්දි ගෙවන්නේ.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,775
    6,852
    113
    අඩේ. මගේ ජනසක්තී. තාම එක පාරයි ක්ලේම් කරලා තියෙන්නේ. ඒ වෙලාවේනම් කිසි අවුලක් උනේ නෑ.. ක්ලේම් කරලා දුන්නා...
    ubata pissuda ban janasakthi patta horu mara weyan
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි.... :P Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා..... :lol: ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි..... :angry: යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!
     
    chacks

    Member
    Apr 18, 2012
    13
    1

    මචන් කාර් එකට තියෙන්නෙ මොන ඉන්ෂුවරන්ස් එකද?
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම අද බයික් එකට ෆුල් ඉන්ෂුවරන්ස් එකට කතා කරා...... 275660/= ට මට යූනියන් එකෙන් එන්නේ 7900/= ගානයි.... :P Sri Lanka එකෙන් 19000/= ගානක් ඉල්ලුවා...... මම කිව්වා මම ලක්ෂ 15 කාර් එකට ගෙවන්නෙත් 22500/= කියලා..... :lol: ඊලගට සෙලින්කෝ කතා කරා.... ටහිකේ.... උන්ගේ 36000/= ක් කිව්වා..... යකෝ අවුරුදු දෙකක් ගෙවද්දි බයික් එකක් ලීස් කරලා අරන් එන සල්ලි..... :angry: යූනියන් උන් විශ්වාස නෑ..... ඒ නිසා වෙන එකක දාන්න බැලුවේ......!!

    Full kiwwata owwa full ma neme wenna puluwan. Terms & conditions baluwanam hari :yes: