චාටර්

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    2LfPJYW.jpg

    AwBhg7Z.jpg


    ඇයි බන් රටක් විදිහට අපි මෙච්චර චාටර් වෙලා තියෙන්නෙ:sorry::sorry::sorry:.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගූ හුත්තල කරන බලු වැඩ නිසා
    කවදාවත් හොද ජෙනුයින් බඩුවක්
    ගෙන්න ගන්න බෑ....
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Loke inna jarama, gobbama, kalakannima, asikkithama,gonma jathiya thama sri lankikayo. anna ekai. mekath ara youtube eke porn search karala first una wage, api saama siyalu dena sammaadam wela karagaththu deyak :yes::yes:
     
    Last edited:

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    අපේ එවුන්ම තමා මේවට වගකියන්න ඕනෙ.:angry:.රටක් විදිහට අපි ලැජ්ජ වෙන්න ඕනෙ බන්.:angry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,256
    1
    13,146
    113
    Gotham City
    අපේම එවුන්ගෙ හොඳ කම තමා බන්.
    ඇඩ්සෙන්ස් වලට කෙලවා ගත්තා මතකද ?
    මෙව්වාත් ඒ වගෙ තමා.
    අපෙ උන් කරන කැ* වැඩ වලින් රට පජාත වෙනවා
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අපෙ එවුන් බඩු ආවටත් පස්සෙ රිෆන්ඩ් දානවනෙහ්
    හිගනහ් හැත්ත ...
     

    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    baduwa labilath refund ganna wes£_-&£ pu#_# hinda ohoma wela thiyenne oken wenne local site gini ganan walata item wikunana eka .... thawa post office walinuth lankawe ussanawa mage badu 3..4 ohoma nathi una .... ape kale ohoma chater wena eke elagata ena generations walata sorry ma thama..
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අපේ එවුන්ම තමා මේවට වගකියන්න ඕනෙ.:angry:.රටක් විදිහට අපි ලැජ්ජ වෙන්න ඕනෙ බන්.:angry:

    නෑ මචන්.. පිටරටවල් වලත් ඉන්නවා ඔය වගේ ගෝත කරුම..:yes: ඒක ඒ ඒ බුවාගේ තියෙන කුපාඩි කම..

    ඒ කොහොම උනත් ලංකාවේ උන් වාසි බලාගෙන බඩු ආවේ නෑ කියලා රිෆන්ඩ් කරගෙන අන්තිමට බඩු ටිකත් ගන්නවා.. ඒ අස්සේ නෙගටිව් ෆීඩ්බෑක් දාලා තවත් අල කරනවා..
    ඊට පස්සේ උන් ආයේ ශිප් කරන්නේ නෑ.. :sorry:

    හොඳම චාටර් එක කියන්නේ සමහර එවුන් ලොකු කරගෙන කියවනවත් එක්ක,

    "මචන් මම ඕඩර් කරපු එක පරක්කු උනා.. මම ගේම ඇදලා සල්ලි ටික ගත්තට පස්සේ බඩුත් ගෙදරටම ආවා. අන්තිමට සල්ලිත් ඉතුරුයි බඩු ටිකත් මගේ ලඟ" කියලා..:angry:

    මට අපේ තුන් දෙන්නෙක් සෙට් උනා ඔය වගේ ලොකු ටෝක් දීපු...
    ඒ උනාට උන් හිතෙන්නේ නෑ සෙලර් ආයේ ලංකාවේ එකෙක් කියපු ගමන් ඕර්ඩ එක කැන්සල් කරන්න බලනවා කියලා..:oo:
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ලංකාවේ postal service 1ත් අන්තිමයි බන්.මට මතකයි දවසක් අපේ පැත්තට ලියුම් බෙදන බුවා parcel තොගයක්ම පාරේ හලාගෙන හිටිය.:baffled::baffled:.ඉතින් කොහොමද බලපන් වටින කියන දෙයක් ගෙන්නන්නෙ.