චාන්‍යාගේ ගල් බලලා Uber එකෙක් මාට්ටු

Alameen

Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    mamath athal ekata Pickme elewwa .. car eke.. wadiyenma oka gatte lockdown ekedi eliyata bahinna puluwan nisa.. pickme driver lata lockdown awulak une naha

    eka dawasak couple ekak aran giya... kolla bahala kella gedara ekka yaddi menna yako meki patiyo kianawa

    edayen passe Pickme diwwe na.. mona maraala kadan pahath weida kiala
    සාමානයෙන් කොල්ලයි කෙල්ලයි ඔහොම යනවා නං මුලින් කෙල්ලව ගෙදරින් බස්සලා කොල්ලා අන්තිමට බහින්නේ.
    ඔතන ඔය කියන විදියට වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත. ලව් කරන කපල් එකක් වෙන්න බැහැ නේද?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,952
    8,726
    113
    In Your Heart
    Mean While Pick me mitto

    image.png
    Dead
     
    • Haha
    Reactions: Nidarshana_k

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    සාමානයෙන් කොල්ලයි කෙල්ලයි ඔහොම යනවා නං මුලින් කෙල්ලව ගෙදරින් බස්සලා කොල්ලා අන්තිමට බහින්නේ.
    ඔතන ඔය කියන විදියට වෙලා තියෙන්නේ ඒකෙ අනික් පැත්ත. ලව් කරන කපල් එකක් වෙන්න බැහැ නේද?
    ane manda ban.. henama posh dabalak.. maybe relatives
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Minihek thamange ega diha beluwa kiyala karanna deyak ne . ehenam muslim genuwage edan yana ekai kranna thiyenne .. Thamunta pennanna thiyena aythiya wagema anikata balannath aythiyak thiyenwa .
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Hari magulak ne bn. Gala athagawe nane. Mara minissu lankawe inne. As deka tiyenne balanna ne.
    balapu ekata neme benala tiyene. original post eke tibba baluwata kamak na drive karaddi parisamen yanna kiyala.. mu drive krpu mulu welema hari hari oka bala bala gihin tiyene. ekai case eka. post eke point ekath eka..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    balapu ekata neme benala tiyene. original post eke tibba baluwata kamak na drive karaddi parisamen yanna kiyala.. mu drive krpu mulu welema hari hari oka bala bala gihin tiyene. ekai case eka. post eke point ekath eka..
    Ane manda bn lankawe ganuiy pirimiy🤣
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,880
    4,216
    113
    මේ දවස්වල ට්‍රෙන්ඩ් එකක් යනවා තමන් දිහා බලන මිනිස්සුන්ව රෙකෝඩ් කරලා සෝෂල් මිඩියාවල දාල ඒ මිනිස්සුන්ට ලැජ්ජා කරවන.
    Indian ewun වැඩේ පටන් ගත්තේ
     
    • Like
    Reactions: topkollek

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    Minihek thamange ega diha beluwa kiyala karanna deyak ne . ehenam muslim genuwage edan yana ekai kranna thiyenne .. Thamunta pennanna thiyena aythiya wagema anikata balannath aythiyak thiyenwa .
    Pare yana gaman balanawa wage nemei ne ban vahaneka yaddi. Uth ekka hira welane inne. Yana wahanekin bahinnat ba uta doors lock karannat puluwan, itin kellek baya wena eka ahanna deyakda.

    Mean While Pick me mitto

    image.png
    Oya hondai yako samahara un whatsapp eken kellonta video call aran athe gahanawa.
    ------ Post added on Mar 31, 2023 at 1:42 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,805
    23,493
    113
    balapu ekata neme benala tiyene. original post eke tibba baluwata kamak na drive karaddi parisamen yanna kiyala.. mu drive krpu mulu welema hari hari oka bala bala gihin tiyene. ekai case eka. post eke point ekath eka..
    Ane unge point :lol:
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    Ehema kiyanna baa bn...

    Ganu innawa maha kupadi oya wage.. attention whores ehema...:yes: un balannema controversial mokak hari uttak allagena unge kimbi simbaa fan base ekata kiyala hit karaganna .

    Oya un karanne ohoma photo gahala daala ganiyek diha baluwath ekath waradi, parissam wenna one wage level ekakata society eka genna...a complete misuse of freedom:yes:

    Uba hithapan uba uber driver, me gani kotata adala phone ekath kakul deka madde gahagena palal karan innakota side mirror baladdi ubata lawata e wage ekak penunoth balanne nadda?? :baffled:

    Driver wa sudda karanawa nemei...u waraddak karada danneth na (gala balana eka nam waraddak na...man unath balanawa galak dakkama :lol:) but passenger uncomfortable or unsafe feeling ekak ena widihe deyak kara nam waradi...ekata proof one...me photo eka madi..

    Hbai e wagema dan social media wala oya wage kuppa ganu innwa..e nisa oya gaani kawuda mona wage kenek da kiyala hoyanne mathuwa driver ta banina ekath waradi
    Photo ekak neme oke full video ekak tibba fb eke. U hari hari balanawa keepa paarak ma
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Pare yana gaman balanawa wage nemei ne ban vahaneka yaddi. Uth ekka hira welane inne. Yana wahanekin bahinnat ba uta doors lock karannat puluwan, itin kellek baya wena eka ahanna deyakda.

    Oya hondai yako samahara un whatsapp eken kellonta video call aran athe gahanawa.

    ------ Post added on Mar 31, 2023 at 1:42 PM
    තමන්ට අනාරක්ෂිත හැගීමක් ඇති වෙන්න පලවෙනි හේතුව තමන්නේ .. රට හදන්න කලින් තමන් හැදෙන්න ඕනේ . තමන් තනියමනම් යන්නේ ඇග වැහෙන්න අවශ්‍ය ප්‍රමානයටවත් ඇදුම් ඇදිය යුතුයි .. එහ‍ෙම අකමැතිනම් තමන් ඩ්‍රයිව් කරන් යන්න ඕනේ . තමන් වැඩි අවධානයක් ගන්න අදින විදිහ තමන්ටම වාතයක් වෙනවා කියලා හිතෙනවානම් අදින විදිහ වෙනස් කරල බලන එකයි හොද .. රට‍ේ ඉන්න හැම මිනිහම රහත් වෙලා නෑනේ .. උඹ ඔහම බලන්න එපා කියලා නීති හදන්න බෑ . වාචිකව හරි කායිකව හරි දෙයක් උනොත් තමයි නීතිමය පියවර ගන්න පුලුවන් ...
     
    Hama ekama rahat wela na exactly, itin rahat une nati un ohoma samajen kon wena eka, guti kana eka nawattannat ba. End of story
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Hama ekama rahat wela na exactly, itin rahat une nati un ohoma samajen kon wena eka, guti kana eka nawattannat ba. End of story
    ගල බැලුවා කියලා සමාජ‍ෙන් කොන් වෙන්නෑ බන් ..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,900
    17,984
    113
    ගල බැලුවා කියලා සමාජ‍ෙන් කොන් වෙන්නෑ බන් ..
    Dan ehenan eki oya fb eke dala tiyenne. Umba hitanne okage gani hari pawle un hari tama oka dakala natuwa ati kiyalada lol. Balan hitapan gani kiyay ane baba oya rahat wela na wena kellonge gal baluwata kamak nane kiyala
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    බොලා මේතන වැලලුනාට අන්න මේකට හේතුබුත වුන ගැනිට uber එකෙන් කතා කරලා සොරි කිව්වාම , ඒකිම පෝස්ටුව අයින් කරගන්න කියලා අඩනවාලු.

    ගෑනුන්ගෙ පැත්තට කතා කරන්න බය ඒකනේ.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    Dan ehenan eki oya fb eke dala tiyenne. Umba hitanne okage gani hari pawle un hari tama oka dakala natuwa ati kiyalada lol. Balan hitapan gani kiyay ane baba oya rahat wela na wena kellonge gal baluwata kamak nane kiyala
    ඉතින් මොකද වෙන්නේ ? ගල බැලුවා කියලා ගෑනි ඩිව‍ෝස් වෙලාද ? ගැනියෙක්ගේ නැතුව කොල්ලෙක්ගේ බලන්නද කියලා ඕකා අහපු ගමන් පවුලේ එවුන්ට හරි අහන එක‍ෙකුට හරි කියපුවාම ආයේ අහන්න එන්නෑ . ඕක ගල බැලුවා මිසක් අතගාන්න ගිහින්නෑනේ ... ගෑනු දන්නෑ කියලද උඹ හිතන් ඉන්නේ පිරිමි ගල බලනවා කියලා .. ඔතන කිසිම අපරාධයක් වෙලා නැති නිසා තමයි වීඩියෝ කරපු එකීට ඌව්වා වෙලා දගලන්නේ .. ඒකිට ඕනේ අවධානය ගන්න..