චාපා බණ්ඩාර කුමක්ද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මම මිනිහගේ වීඩියෝ කීපයක් බැලුවා.
    පිස්සු නම් නෑ.
    හේතුව මිනිහා නීතියට අහු නොවෙන විදියටකතා කරන්න පරිස්සම් වෙනවා.
    හරියට අර්ජුනා වගේ.

    ඒත් අවධානය ලබා ගැනීමේ ආසාවක් තියෙනවා වගේ.
    එහෙම නැතිනම් කරන්නේ කොන්ත්‍රාත් එකක්. සමහරවිට දෙකම වෙන්න පුලුවන්.

    මිනිහා ගැන දන්නේ මොනවද? එයා බැඳලද?
    මැක්සීස් ආයතනේ වැඩ කරනවද?
     
    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    මිනිහා කරන දෙයින් වෙන්නේ සිංහල ජාතිකවාදීන් එකිනෙකා සැක කරන්න පෙලඹවීම. මිනාහා කාගෙහරි කොන්ත්‍රාත් කාරයෙක්.
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,362
    4,667
    113
    නොපෙනෙන මානයේ
    චාපගෙන් ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ තමයි ඉතිහාසය. අපේ ඉස්සරහට කාලෙන් කාලෙට එක එක පොරවල් එනව, මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව උන්ව කරේ තියං යනව. ඔය සේපාල් කියන්නෙ ඒ වගේ තක්කඩියෙක්.

    visula kavinda

    Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    චාපගෙන් ඉගෙන ගන්න තියෙන වැදගත්ම දේ තමයි ඉතිහාසය. අපේ ඉස්සරහට කාලෙන් කාලෙට එක එක පොරවල් එනව, මිනිස්සු හොයන්නෙ බලන්නෙ නැතුව උන්ව කරේ තියං යනව. ඔය සේපාල් කියන්නෙ ඒ වගේ තක්කඩියෙක්.

    "වැදගත්ම දේ" කිව්වොත් තව දේ තියෙනවා වගේ අදහසක් එනවා නේද?

    ඔන්න දැන් රටට කෙලින. චීන ඇමරිකා ඉන්දියා කුමන්ත්‍රණය පටන් අරන්
    1.රනිල්ට නඩු දානවා
    2.ඔහු තර්ක කරනවා 78 ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිට තාවකාලිකව නිවාඩු ගන්න විදියක් නැති නිසා තමයි මේ සිද්ධිය වුනේ කියලා.
    3. ඒ අනුව ජනමතයක් හැදෙනවා උප ජනාධිපති කෙනෙක් අවශ්‍යයි කියලා.
    4. ඒ සඳහා 78 ව්‍යවස්ථාව ඉවත්කරලා නව ව්‍යවස්ථාවක් ගේනවා.
    5. එතකොට මව්බිමේ වහල ගැලවෙනවා. පන්සල් ඔක්කොම ගිනි තියනවා.
    එන්සිසී මිනිමරු කොරාඩෝව හැදෙනවා

    බොලාලට මේ ගැන උන්දුවක් නෑ
    බොලාලා දන්නේචූ දාලා කක්කිදාලා නිදාගන්න විතරයි.
    උඹලා දැනුමෙන් සන්නද්ධව රට වෙනුවෙන් පෙල ගැසෙන්න ඔ්නේ.
    කිසිම කොලාහලයකට පැටලෙන්න එපා. ගෙදෙට්ට වෙලා. කන්න නැතිනම් වතුර ටිකක් බීලා (චූ දාලා) නිදා ගනිල්ලා.
    ------ Post added on Aug 24, 2025 at 11:31 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,032
    34,511

    මරු ලොජික්