චාමර ගුටි කාලා

USBEE

Banned
Sep 26, 2015
74
13
0
චාමර ගුටි කාලා

අපිට ආතල් දුන්න චාමරලගේ සෙට් එකට කොල්ලෝ සෙට් එකක් මදි නොකියන්න නෙලලා..මෙන්න වීඩියෝ එක:P:P

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෙල්ල දැන් කියන ඒවයින් වැඩක් නැහැ..
    කවුරු කරත් කෙල්ලට ගැහුව එක අනුමත කරන්නෙ නෑ..
    ඒකි බඩුවක් වෙන්න ඇති.. එත් එතන වෙන කෙල්ලෙක් හිටියත් ඒවට විරුද්ධ වෙනව..
    මේ ලපටි ඉතින් කෙල්ලගෙ පැත්තට කතා කරත් චීත්ත අන්දන්න යනව නෙ..

    දැන් මේ පො@න වැඩෙත් අනුමත කරන්න බෑ.. මූට ගහල මොනා කරන්නද ?
    ගහපු ගුටි කාපු උන් හනිමූන් යනව මේ අහක ඉන්න එකෙක් ගුටි කනව..

    අර ගහපු එකාට ගැහුව නම් කමක් නෑ කියන්න තිබුන..
    මේක නම් ඉතින් එච්චර හරි වැඩක් නෙවේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මු තමයි ගහන්නේ. කෙල්ලෙක්ට නෙමයි කට උනත් ගහන එක වැරදි එත් මේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන ටිව් වල පෙන්නගෙන දගලන වාහෙලට නම් හොද පාඩමක් ඕක. ලංකාවේ කොච්චර මරගත්ටත් බත් ඉදෙනකම් විතරයි කියල කියනවනේ. මන් හිතන්නේ බත ඉදෙනකම් නොව්නත් පොඩ්ඩක් හරි ඒ ගතිය තම තියනවා

    මෙතන කෙල්ල නම් ග්‍රේට්. එහෙම කියන්නේ කොල්ලව බේරගන්න කතා කරපු නිසා නෙමයි ලංකාවේ සක්කිලි මිඩියා හැත්තටයි බුකියේ වීරයෝ වෙන්න හදන සුච්රිතවාදීන්ට හොද පාඩමක් උගන්නපු නිසයි. අනුන්ගේ හුත්ත්වල් ජාජ් කරන්න යන්න එපා. මට ඒකිට ප්‍රන්යක් නැත්තම් මිඩියා වලට පුකද ??

    පරිස්සමෙන් ඉදපල්ලා, උබලගේ ගෙවල් වල අම්මයි තාත්තයි පොඩි රණ්ඩුවක් වෙලා බැන ගත්තොත් කගහග්ත්තොත් එකත් ෆේස් බුක් දාලා අම්මව නැත්තම් තත්තව එල්ලන්න කියලා නෙට් එකේ ඉන්න වීරයෝ කෑගහන්න පුළුවන්. පාරේ තොටේදී තාත්තගේ මුණ ඉදිමෙන්න ගහන්නත් පුළුවන් ලක්නාවේ ඉන්න සුචරිතවැඩි කනිබල්ලා:lol:
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    කෙල්ල දැන් කියන ඒවයින් වැඩක් නැහැ..
    කවුරු කරත් කෙල්ලට ගැහුව එක අනුමත කරන්නෙ නෑ..
    ඒකි බඩුවක් වෙන්න ඇති.. එත් එතන වෙන කෙල්ලෙක් හිටියත් ඒවට විරුද්ධ වෙනව..
    මේ ලපටි ඉතින් කෙල්ලගෙ පැත්තට කතා කරත් චීත්ත අන්දන්න යනව නෙ..

    :yes::yes::yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගහන්න ඕනෙ එකෙක්ට බැරියෑ :dull: :dull:
    ඇඟ උඩට නැගල :dull: :dull:
    ඔළුව අල්ලගෙන :dull: :dull:
    ඇස් දෙකට මහපට ඇඟිලි දෙක යවල :dull: :dull:
    කෑගහද්දි :dull: :dull:
    ඇස් දෙකෙන් ලේ ගලන්න තද කරල :dull: :dull:
    බෙරිහන් දෙද්දි ඔලු කට්ට චප්ප කල්ල දාන වීඩියෝ එකක් තියෙනවනං දාපං :dull: :dull:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    For example-----Obage Car eka unata, shirt [cloth] nathuva car eka drive kaloth, daduvam deemata courts valata hakiya.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oba obe unata , Oba siya divi hani kara ganna try kaloth , daduvam deemata , courts[Usavi] valata hakiya.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මු තමයි ගහන්නේ. කෙල්ලෙක්ට නෙමයි කට උනත් ගහන එක වැරදි එත් මේ අනුන්ගේ ප්‍රශ්න තමන්ගේ කරගෙන ටිව් වල පෙන්නගෙන දගලන වාහෙලට නම් හොද පාඩමක් ඕක. ලංකාවේ කොච්චර මරගත්ටත් බත් ඉදෙනකම් විතරයි කියල කියනවනේ. මන් හිතන්නේ බත ඉදෙනකම් නොව්නත් පොඩ්ඩක් හරි ඒ ගතිය තම තියනවා

    චාමර කියන්නෙ ගහපු එකා නෙවේ බන්..
    video කරපු එකා..
    උගෙ යාලුවො දෙන්න නෙ ගහන්නෙ
     
    මට හිතාගන්න බෑ මේ ගෝත්‍රික යුගයෙන් කවදා ලංකාව ගොඩ එයිද කියල :dull:

    ඔව් බං මෙහෙම ගැනු පිරිමි ගහගන්නේ ..පිරිමි පිරිමි ගහ ගන්නේ ලංකාවේ විතරයි...අනේ පලයං බං සුද්දන්ගේ රටවල මිට හපන්