චාමර වීරසිංහ ගේ විශේෂත්වය මොකක්ද?

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය

    :yes::D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උගේ කටහඬේ අමුතුම ලස්සනක් (ශබ්ද රසයක්) තියෙනවා බන්. ඒක හරියට pitch එකට කියන එකම නෙමෙයි. කටහඬේ ලස්සන. හරියට අර Shreya Goshal මොන සින්දුව කිව්වත් ලස්සනයි වගේ තමයි.

    උගේ පෙනුමත් එක්ක ඌට මේ වගේ සුපිරි කටහඬක් තියෙනවා කියල හිතාගන්නත් බෑ බන්.
     
    • Like
    Reactions: waligamaya

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    mama business walin igena gaththa deyak thama me rate, game gode minissu, saralawa godayongen mara godayamak yanda puluwan.

    roll karala posh eke deyak denawata wada gode deyak karala mara market ekak allanda puluwan
     
    waligamaya

    Well-known member
  • උගේ කටහඬේ අමුතුම ලස්සනක් (ශබ්ද රසයක්) තියෙනවා බන්. ඒක හරියට pitch එකට කියන එකම නෙමෙයි. කටහඬේ ලස්සන. හරියට අර Shreya Goshal මොන සින්දුව කිව්වත් ලස්සනයි වගේ තමයි.

    උගේ පෙනුමත් එක්ක ඌට මේ වගේ සුපිරි කටහඬක් තියෙනවා කියල හිතාගන්නත් බෑ බන්.

    දැන් තියන ප්‍රශ්නේ, දක්ක්ෂ් ගායකයෝ ඉන්නවා, නමුත් දක්ක්ෂ් පදරච්කයෝ නැ. අඩුයි:(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දැන් තියන ප්‍රශ්නේ, දක්ක්ෂ් ගායකයෝ ඉන්නවා, නමුත් දක්ක්ෂ් පදරච්කයෝ නැ. අඩුයි:(

    ඔව් මචන්. උඹ ඔය චාමර ආපු මා නොවන මා program එක බැලුවද? ඒකෙ ඌ කියපු අනුන්ගේ සින්දු ටික ඇත්තටම original ගායකයෝ කියනවට වඩා ඌ කියද්දී ලස්සනයි බන් මට නම්. මට හොඳටම වැදුණේ "සොඳුරිය කාලය කෙතරම් නපුරුද" ගීතය චාමර කියන එක.

    මම ඒකෙ original ඒකත් ඇහුවා. ඊට පස්සේ චාමර කියන ඒකත් ඇහුවා. මට චාමර කියන එක ඇත්තෙන්ම අමරසිරි පීරිස් කියනවට වඩා 1000 ගුණයක් හොඳයි. අමරසිරි පීරිස් කියන්නෙත් පට්ටම ගායකයෙක් නේ බන්.

    වැඩේ තියෙන්නේ ඒ වගේ ගීත ගායනා කරන්න චාමරට නොලැබෙන එක.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    maa novena mama programme eke artist okkomata wada chamara sing karapu tika tamai machan best
    ගොඩ දෙනෙක් ඒක කියනවා සිරා
    :cool:

    man awurudu 2kin withara derane giyapu programme ekak baluwe chamara ma nowana ma ekata apu dawase...ekaiy aththa :)

    :)

    චාමර ආපු දවසේ තමයි මා නොවන මම ඉවර වෙනකම් බැලුවේ.. :cool:

    mama sangeeth ge ekath tikak baluwa
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මම දන්නා tharamin weraliyaddata passe poddak e katahadata samahana karanna puluwan katahadak awe chamarage vithrai
    and gahapu cassette 1 .2 .3 niyama sindu tikak thiyenne matanam patta 3ma hit una

    chamara wage apu thawa aya

    1. sumith ashendra
    2. damith asanka

    Monawa unath mageth fav ma singer :yes:
    :yes:

    pada show kiyana eka adui :yes:

    meka ahapalla :cool:
    :rolleyes:
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය

    කටහඬ සහ නිහතමානී කම.කපුගේටත් මිනිස්සු කැමති වුනේ මේ හින්ද

    jelus da ban :D :P

    මා නොවන මා එකේ සින්දු ටික හරියට ඇහුවනම් උඹේ ප්‍රශ්නෙට උත්තරේ හම්බවෙයි :yes:

    ඇහුවා බන්
     
    waligamaya

    Well-known member
  • ඔව් මචන්. උඹ ඔය චාමර ආපු මා නොවන මා program එක බැලුවද? ඒකෙ ඌ කියපු අනුන්ගේ සින්දු ටික ඇත්තටම original ගායකයෝ කියනවට වඩා ඌ කියද්දී ලස්සනයි බන් මට නම්. මට හොඳටම වැදුණේ "සොඳුරිය කාලය කෙතරම් නපුරුද" ගීතය චාමර කියන එක.

    මම ඒකෙ original ඒකත් ඇහුවා. ඊට පස්සේ චාමර කියන ඒකත් ඇහුවා. මට චාමර කියන එක ඇත්තෙන්ම අමරසිරි පීරිස් කියනවට වඩා 1000 ගුණයක් හොඳයි. අමරසිරි පීරිස් කියන්නෙත් පට්ටම ගායකයෙක් නේ බන්.

    වැඩේ තියෙන්නේ ඒ වගේ ගීත ගායනා කරන්න චාමරට නොලැබෙන එක.

    :dull::( ප්‍රශ්නේ බන් දැන් ඉන්න අපේ පරම්පරාවේ උන්ට භාෂව බැ. සිංහල බැ. අනිත් භාෂවන් ගැන කවර කතාද?:dull::dull:
     
    Last edited:

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චාමර දක්ෂයෙක්, දඩිබිඩි electronic සංගීතේ නැතිව classical සන්ගිතෙත් එක්ක අවනම් මාරු.
    :)
    chamara ge Acoustic Band 1ka ආවහම බලපන්
    :)
    උගේ කටහඬේ අමුතුම ලස්සනක් (ශබ්ද රසයක්) තියෙනවා බන්. ඒක හරියට pitch එකට කියන එකම නෙමෙයි. කටහඬේ ලස්සන. හරියට අර Shreya Goshal මොන සින්දුව කිව්වත් ලස්සනයි වගේ තමයි.

    උගේ පෙනුමත් එක්ක ඌට මේ වගේ සුපිරි කටහඬක් තියෙනවා කියල හිතාගන්නත් බෑ බන්.
    :yes:

    ඔව් මචන්. උඹ ඔය චාමර ආපු මා නොවන මා program එක බැලුවද? ඒකෙ ඌ කියපු අනුන්ගේ සින්දු ටික ඇත්තටම original ගායකයෝ කියනවට වඩා ඌ කියද්දී ලස්සනයි බන් මට නම්. මට හොඳටම වැදුණේ "සොඳුරිය කාලය කෙතරම් නපුරුද" ගීතය චාමර කියන එක.

    මම ඒකෙ original ඒකත් ඇහුවා. ඊට පස්සේ චාමර කියන ඒකත් ඇහුවා. මට චාමර කියන එක ඇත්තෙන්ම අමරසිරි පීරිස් කියනවට වඩා 1000 ගුණයක් හොඳයි. අමරසිරි පීරිස් කියන්නෙත් පට්ටම ගායකයෙක් නේ බන්.

    වැඩේ තියෙන්නේ ඒ වගේ ගීත ගායනා කරන්න චාමරට නොලැබෙන එක.
    මට මතකයි කසුන් කල්හාර ඔය චාමර වීරසිංහ ආපු මුල් කාලෙම වගේ කතාවක් කිව්ව චාමරය ගැන.

    අලුතින් සිංදු කියන කෙනෙක් ඉන්නව චාමර කියල.මිනිහ ගැන කසුන්ට මාර සැටිස් එකක් තිබ්බ ඒ කාලෙම
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    :dull::( ප්‍රශ්නේ බන් දැන් ඉන්න අපේ පරම්පරාවේ උන්ට භාෂව බැ. සිංහල බැ. අනිත් භාෂවන් ගැන කවර කතාද?:dull::dull:

    දැන් ඉන්න උන් පොලවේ පයගහල ඉන්න උන් නෙමේ.අමුතු ලෝකවල ජීවත්වෙන්නේ මුන්:angry:
     
    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    Chamara kiyanne lankaave aduma kaalayak thula poat valata vadima fb likes vatenava.normally paya 12k athulatha easy likes 25,000/30,000 paninava.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    අංක 1 කටහඩ ...දැන් බලහන් අලුතෙන් එන සින්දු කියන්නෙම අවුරුදු 18-25 අතර මල් පැටව් ...පැසුණු කටහඩක් හැදෙන්න තරම් කාලයක් නෑ උන්ගේ ...නිකන් සාමාන්‍ය voices තියෙන්නේ උන්ට ...අලුත් සින්දු වල පැවැත්මක් නැත්තේ ඒකයි ...අඩුම ගානේ අවරුදු 35 වත් පනින්න ඕනි බන් හොද ගීතයකට ගායනයෙන් දායක වෙන්න ... පරණ සින්දු එකයි අදත් අංක 01 තියෙන්නේ ...සුබාවිත සංගීතයේ ගීත ගයපු හැමෝම වගේ තරුණ වයස ගෙවෙන කාලයේදී තමයි ගීත ගායනා කලේ ....නැතුව ඇටෙන් පොත්තෙන් එලියට එනකොට කොහොමද "සදකඩපහනක" වගේ සින්දුවක් කිව්වා නම් සුනිල් එදිරිසිංහ ...චාමරටත් වයස කීය උනත් හොද පැසුණු කටහඩක් තිබුන සුවිශේෂ ගුණය තමයි හේතුව
     
    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය

    ekenma ekagai machan...................:)