චාමර ගැන මිනිස්සු හිතං හිටියේ ටකරං සින්දු කියන රස්තියාදුකාරයෙක් කියලා.. මොකද ගොඩක් අය චාමරගේ සින්දු නිවිහැනහිල්ලේ අහලා නෑ... ටකරං මියුසික් තියෙන එක ඇත්ත තමයි.. ඒත් ඒවා නැතුව අහනවනම් ගොඩක් සංවේදී කටහඬක් තියෙන ගායකයෙක් චාමර කියන්නේ.. ඒ වගේම ඉතාම නිහතමානී අහිංසක ගායකයෙක්... සාමාන්‍ය මිනිස්සු එක්ක පොලොවෙ පය ගහලා ඉන්න කොල්ලෙක්... ඕක තමයි විශේශත්වය







