චාමර වීරසිංහ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    මටනම් හොඳයි මුගේ සිංදු ඔක්කොම නෙවෙයි සමහර ඒව හොඳයි, මා නොවන මම වැඩසටහනට ආව මරු ඕයි. සුනිල් එදිරිසිංහ වේරලියද්ද වගේ අයගෙ සිංදු නියමෙට කියන්න පුලුවන් මූට, පට්ට බුවෙක් මාර නිහතමානී, පඩශෝ ඇත්තෙම නැහැ.

    ඒක තමා එයාගෙ ෂෝ එක :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    ඒක තමා එයාගෙ ෂෝ එක :lol:

    20.gif
    පිළිගන්න අමාරුයි.....

    සමහර රියැලිටි වැඩසටහන් වල ලයිට් අල්ලන එවුනුත් මූට වඩා ඔලුවෙන් ඉන්නෙ. සිංදු කියන වුන් ඊටත් එහා. මට දැනුන විදියට ඌ ආරූඩ කරගත්ත මවාගත්ත ලෝකෙක ඉඳගෙන නෙවෙයි එදා කතා කලේ කැළුම් ශ්‍රීමාල් එක්ක. උගේ පවුලෙ විස්තර අම්ම ගැන තාත්ත නැතිවුන හැටි ඔක්කොම කිව්ව විදියත් එක්ක බලද්දි එහෙම හිතන්න අමාරුයි සමාජ අත්දැකීම තියනවනම් වචනෙන් දෙකෙන් අල්ලන්න පුලුවන් පඩශෝ ද නැද්ද කියල. එහෙම බලද්දි මට හිතුනෙ මූ නිහතමානී පඩශෝ නැති එකෙක් කියල.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    පස්සෙ කාලෙ ඉංග්‍රීසි කරණය උනාට
    නවයොවුන් වියෙදි එක පැත්තකින් ලින්කින් පාර්ක් සිස්ටම් ඔෆ් එ ඩවුන් ,ඩැඩියැන්කි, ස්නූප්ඩොග්, ඒකොන් වගෙම අනෙක් පැත්තෙන් ඉරාජ් රනිඳු ,චාමරවීරසිංහ වගෙ එවුන් අපෙ ලොකෙ වීරයො වගෙ උනා.
    චාමර වීරසිංහගෙ මන් අසම සින්දු තමා තණමල් විල (මෙකෙ ලොකු අර්ථයක් තියෙනවා) ,කන්දෙ විහාරෙ ,සමාවෙලා වගෙ සිංදු .
    වොයිස් එක වගෙම චරිතයෙනුන්ත් නිහතමානි පොරක් .
    භාතිය සන්තුෂ්ලා ඉරාජ්ලා,අමරදෙවලා, වික්ටර් රත්නායකලාට ට වැඩිය ක්‍රවුඩ් එකක් අදටත් චාමර වීරසිංහට ඉන්නවා .පිටරටක ලංකාවෙ කොන්සර්ට් වලට ගියානම් එක තෙරෙවි.

    ela ela
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    ඔබ මා හමුවන - අප දොඩමළු වන
    අවසන් සැන්දෑවේ...
    මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
    ආදරියේ මගේ....ආදරියේ මගේ...

    ඔබ ගත මා වෙත - සිත ඇත වෙනතක‍
    සෙනෙහස කුමටදෝ ලදේ...
    මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය සිතෙහි...
    මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය
    මිහිදන් කරමි හදේ...//

    ඔබ මා හමුවන....

    ඔහුවෙත වූ ඔබ - මා අත් හල බව
    නොකියමි කාට හෝ ලදේ...
    දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි...
    දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
    කදුලකි ජීවිතේ මගේ...//

    :( :love: parana kella mathak wuna
     
    UPdown

    Member
    Aug 26, 2017
    399
    63
    0
    නෙදකින් මූද මේ ගායකය මූ හොදයි පැල් කවි කියන්න :lol::lol::lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පස්සෙ කාලෙ ඉංග්‍රීසි කරණය උනාට
    නවයොවුන් වියෙදි එක පැත්තකින් ලින්කින් පාර්ක් සිස්ටම් ඔෆ් එ ඩවුන් ,ඩැඩියැන්කි, ස්නූප්ඩොග්, ඒකොන් වගෙම අනෙක් පැත්තෙන් ඉරාජ් රනිඳු ,චාමරවීරසිංහ වගෙ එවුන් අපෙ ලොකෙ වීරයො වගෙ උනා.
    චාමර වීරසිංහගෙ මන් අසම සින්දු තමා තණමල් විල (මෙකෙ ලොකු අර්ථයක් තියෙනවා) ,කන්දෙ විහාරෙ ,සමාවෙලා වගෙ සිංදු .
    වොයිස් එක වගෙම චරිතයෙනුන්ත් නිහතමානි පොරක් .
    භාතිය සන්තුෂ්ලා ඉරාජ්ලා,අමරදෙවලා, වික්ටර් රත්නායකලාට ට වැඩිය ක්‍රවුඩ් එකක් අදටත් චාමර වීරසිංහට ඉන්නවා .පිටරටක ලංකාවෙ කොන්සර්ට් වලට ගියානම් එක තෙරෙවි.

    :yes:
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරේ
    අපි ඇසු බණ මදි වුනාද මේ ධම් දීපේ
    සිල් ගත්තා පින් කෙරුවා දිවා රෑ දෙකේ
    අතරමං වුනේ කොහොමද අපේ ජීවිතේ
    අපේ ජීවිතේ

    සාදුකාර දී ගිය ගිය පන්සල් ගානේ
    පැතුවා හැමදා පේවී අපි නිර්වාණේ
    දැහැමි සිතින් පහන් තියා මහ බෝ සෙවණේ
    වැඳ වැටුනා ගාථා කියා අපි තුන් සරණේ

    භාර හාර වී වැඳ වැඳ අටමස්ථාන
    කරුණා කෙරුවා පේවී මුණි සිරි පාදේ
    සැදැහැ සිතින් නිවන් පතා දළදා මැදුරේ
    මල් පිදුවා ගාථා කියා අපි තුන් සරණේ
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    ඔබ මා හමුවන - අප දොඩමළු වන
    අවසන් සැන්දෑවේ...
    මා ගැන මතකය - යලි මට දෙනු මැන...//
    ආදරියේ මගේ....ආදරියේ මගේ...

    ඔබ ගත මා වෙත - සිත ඇත වෙනතක‍
    සෙනෙහස කුමටදෝ ලදේ...
    මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය සිතෙහි...
    මට මා නැතිකල - ඔබ ගැන ඇති මතකය
    මිහිදන් කරමි හදේ...//

    ඔබ මා හමුවන....

    ඔහුවෙත වූ ඔබ - මා අත් හල බව
    නොකියමි කාට හෝ ලදේ...
    දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස සිතෙහි...
    දිවියම මගෙ හැඩකල ඔබ හට වැඩු සෙනෙහස
    කදුලකි ජීවිතේ මගේ...//

    ෆට්ට නම්බර් එක ;);)
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    මහළු මඩමේ කාංසියට මමත් උනා හුරු
    පපුව ඇවිලුනා තිස්‌සෙම පුතා ගැන සිතූ
    ටික දවසයි මමත් ඉන්නෙ හුස්‌මයන තුරූ
    ඇවිත් යන්න එන්නේ කවදාද මගෙ පුතු

    අම්මා නැති වුනත් නුඹට නෑ අඩුවක්‌ කලේ
    පුංචි කාලෙ නුඹව හැදුවේ මහාමෙරක්‌ වගේ
    දිනෙන් දිනම ඉහල ගිහින් වැඩිවුනාම අගේ
    හිතුවේ මම දිනුව කියලා රත්තරන් පුතේ

    නුඹගේ මනාපයට විවාහයක්‌ සිදුවුනා
    එතැන් පටන් නුඹලාමට වෙනස්‌කම් කලා
    නුඹ හදන්න මා වින්දේ දුක්‌ කදුලු විනා
    දියණි කෙනෙක්‌ හිටියානම් සලකාවි එයා
     
    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    කුරුඳු සුවදැති සුළඟම
    නැඹුරු වී මගෙ සුසුමට
    අඬගසන තුරු ප්‍රථම ප්‍රේමය
    සදා තරුණයි ජීවිතේ..

    හද සිදුරු කළ ප්‍රථම ප්‍රේමය..
    සොඳුරු පුවතයි ජීවිතේ..
    සදා තරුණයි ජීවිතේ..

    වෙනදා වගේම පුරහඳ..
    පුරවරයට පා එනවිට...//
    දැනෙන දුක නිදුකක් බව..
    ගැඹුරු ලෙස දැනෙනව මට..

    කුරුඳු සුවදැති සුළඟම....

    නපුර වපුරන අදුරද..
    පිදුරු අවුලයි මතකෙට.. //
    කදුරු පුපුරයි හද තුළ..
    ඒත් මිහිරී එය මට..//

    කුරුඳු සුවදැති සුළඟම....