චාමි_බදින්න පිරිමියෙක් හොයනවලු

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුන් රැවුලත් කපනවද බන්??:eek:

    පිස්සුද බන් හෝමෝන ගත්තාම ද්වීතියික ලිංගික ලක්ෂණ(පුරුෂ ) මතුවෙලා පේන එක අඩු වෙනවා.කලින් කොණ්ඩේ නොතිබුණ තැන්වල කොණ්ඩේ වැවෙනවා(ඔලුවේ ඈ ),පිරිමින්ගේ වගේ රෝම හැදෙන එක අඩුවෙනවා.හම ගෑණියෙක් ලස්සන වෙනවා,සිනිදු,මෘදු වෙනවා,පියයුරු යම් ප්‍රමාණයකට වර්ධනය වෙනවා(ඒ ප්‍රමාණය මදි නිසා තමයි ප්ලාස්ටික් සර්ජරි එකකින් තව ලොකු කරගන්නේ)2011අවුරුද්දේයි 2016 අවුරුද්දෙයි මේකිගේ ෆෝටෝස් බලපන් වෙනස කොහොමද කියලා අවුරුදු 5ක් විතර හෝමෝන ගත්තම තියෙන වෙනස තමයි ඔය.ගැනියෙක් ගේ වගේ ඇග පිම්බිලා එනවා,හමට යටින් තියෙන මේද ස්ථරයේ ගනකම වැඩි වෙන හින්දා හෝමෝනවල බලපෑමෙන්.හෝමෝන වලින් සෑහෙන්න වෙනස්කම් වෙනවා තව.ඔක්කොම මෙතන කියන්න බෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......

    Oya aasai da eyata? :rofl:

    කිඹුල් තඩියෙක් ලිඳේ වැටෙනවා ඇහුණා../// :rofl::rofl::rofl::rofl:
     
    ex3498

    Banned
    Aug 16, 2016
    147
    9
    0
    chami4.jpg

    546b73c3dfa69.jpg
     
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එපා බන්. මම නම් කැමති නෑ මෙහෙම එකෙක් බදින්න මොකද ළමයි හදන්න බෑනේ. අනික මුන්ට දිගටම හෝමෝන ගන්න වෙනවා, නවත්වපු ගමන් ආයි පිරිමි ලක්ෂණ මතුවෙනවා. තව එකක් තමයි මුන්ගේ තන් දෙකත් සිලිකන්, යෝනිය ඒ තරම් ලස්සනත් නෑ.තාක්ෂණය දියුණු වෙලා, ඒ ප්‍රශ්ණ ටික විසදෙච්ච දවසක ඒ වගේ එකෙක් සෙට් උනොත් ලව් කරලා ගොඩ ගියොත් බදිනවා.

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඔන්න තියෙනවා මේකේ අසහන කාරයින්ට චාන්ස් එකක්.
    දැන් ඉතින් අසහන කාරයෝ ටික මට බනින්න එපා.:D:D
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම හිතන්නේ මේ ළමය ගේ ස්වරාලය යම් වෙනසකට ලක් වෙන්න ඕන. මොකද කට හඩ තාම හොදින් “කාන්තාකරණය“ වෙලා නෑ. කටහඩ තවත් මෘදු වුණා නම් හොදයි. රූපය නැතුව කටහඩ ඇහුවොත් ටිකක් අප්සට් පිරිමියෙක් ගේ කටහඩ එන්නේ.......

    ඔව් හැබැයි කටහඩ හොද උනානම් මලාට හොයන්න බෑ පිටින් බලලා
    කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලා දැනටත් හොයන්න බෑ

    පිස්සුද බන් හෝමෝන ගත්තාම ද්වීතියික ලිංගික ලක්ෂණ(පුරුෂ ) මතුවෙලා පේන එක අඩු වෙනවා.කලින් කොණ්ඩේ නොතිබුණ තැන්වල කොණ්ඩේ වැවෙනවා(ඔලුවේ ඈ ),පිරිමින්ගේ වගේ රෝම හැදෙන එක අඩුවෙනවා.හම ගෑණියෙක් ලස්සන වෙනවා,සිනිදු,මෘදු වෙනවා,පියයුරු යම් ප්‍රමාණයකට වර්ධනය වෙනවා(ඒ ප්‍රමාණය මදි නිසා තමයි ප්ලාස්ටික් සර්ජරි එකකින් තව ලොකු කරගන්නේ)2011අවුරුද්දේයි 2016 අවුරුද්දෙයි මේකිගේ ෆෝටෝස් බලපන් වෙනස කොහොමද කියලා අවුරුදු 5ක් විතර හෝමෝන ගත්තම තියෙන වෙනස තමයි ඔය.ගැනියෙක් ගේ වගේ ඇග පිම්බිලා එනවා,හමට යටින් තියෙන මේද ස්ථරයේ ගනකම වැඩි වෙන හින්දා හෝමෝනවල බලපෑමෙන්.හෝමෝන වලින් සෑහෙන්න වෙනස්කම් වෙනවා තව.ඔක්කොම මෙතන කියන්න බෑ.

    කියපන් බන්

    එපා බන්. මම නම් කැමති නෑ මෙහෙම එකෙක් බදින්න මොකද ළමයි හදන්න බෑනේ. අනික මුන්ට දිගටම හෝමෝන ගන්න වෙනවා, නවත්වපු ගමන් ආයි පිරිමි ලක්ෂණ මතුවෙනවා. තව එකක් තමයි මුන්ගේ තන් දෙකත් සිලිකන්, යෝනිය ඒ තරම් ලස්සනත් නෑ.තාක්ෂණය දියුණු වෙලා, ඒ ප්‍රශ්ණ ටික විසදෙච්ච දවසක ඒ වගේ එකෙක් සෙට් උනොත් ලව් කරලා ගොඩ ගියොත් බදිනවා.

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පුරුෂ ලිංගය කපන්න කලින් බඩුවක්වත් ගැහුවද දන්නෙ නැහැ මෙයා, ඔන්න එහෙම කරල තිබ්බනම්, කසාදෙයක් කොරගෙන ආතල් ආතල් දෙකේ වෙනස බලාගන්න තිබ්බ, (පොල්ලට දැනෙන විදිය සහ සිලට දැනෙන විදිය)

    giphy.gif
     
    Last edited: