********චිකන් රන්!!!!!!!*********

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    CHICKEN RUN

    Chicken run චිත්ත්‍රපටිය නොබලපු කෙනෙක් මේ එලකිරි එකේ නැතුව අති,
    ම0 අද කියන්න යන්නේ අපි හැමෝම දන්න මේ ෆිල්ම් එක ගැන.
    කථාව ගැන නම් ඔයාලා හොදට දන්නවනේ,එ ගැන කියලා වැඩක් නැ! එක හින්දා මම චිත්ත්‍රපටියේ පසුබිම ගැන කියන්නම්...
    මේක හදලා තියෙන්නේ - එ0ගලන්තයේ Aardman Animations Studio එකේ.(2000)
    හදලා තියෙන්නේ - stop-motion animation system එකට.



    මොකක්ද මේ stop-motion animation system එක???

    මේක බැලුවහම තේරෙයි මොකක්ද කියලා


    Moving_Penny.gif


    මේක තමයි ලෝකයේ මෙතෙක් කල් හදපු සාර්ථකම motion animation system චිත්ත්‍රපටිය.

    මෙකට ගොඩාක් සම්මාන හම්බවෙලා තියනවා...


    Awards and nominations
    Awards listed in bold were won by the film.
    Annie Awards:
    Best Animated Feature
    Best Individual Achievement in Directing (Nick Park and Peter Lord)
    Best Individual Achievement in Writing (Karey Kirkpatrick)
    BAFTA Awards:
    Best British Film
    Best Visual Effects
    Broadcast Film Critics:
    Best Animated Feature
    Dallas-Fort Worth Film Critics:
    Best Animated Feature
    Empire Awards:
    Best British Director (Nick Park and Peter Lord)
    Best British Film
    Best Debut (Nick Park and Peter Lord)
    European Film Awards:
    Best Film
    Florida Film Critics:
    Best Animated Feature
    Golden Globe Awards:
    Best Motion Picture - Musical or Comedy
    Kansas City Film Critics:
    Best Animated Feature
    Las Vegas Film Critics:
    Best Family Film
    Los Angeles Film Critics:
    Best Animated Feature
    National Board of Review:
    Best Animated Feature
    New York Film Critics:
    Best Animated Feature
    Phoenix Film Critics:
    Best Animated Feature
    Best Family Film
    Best Original Score (Harry Gregson-Williams and John Powell)
    Satellite Awards:
    Best Motion Picture - Animated or Mixed Media
    Best Sound
    Southeastern Film Critics:
    Best Film (3rd place)



    Chicken run චිත්ත්‍රපටිය වෙනුවෙන් පස්සේ Video game 1ක් හදලා තියන Chicken run නමින්ම....


    chicken-run_5.jpg


    Chicken-Run-VHS-B00003CXJ3-L.jpg


    chickenrun_1130_screen016.jpg


    Chicken%20Run_01.gif


    මේ තියෙන්නේ Game 1 පින්තූර..
     

    vis2free

    Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    Math godak asa film eka habai ada thama attatama meke technology eka gana dana gatthe bohoma isstuthi beda gattata....
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස