අඩෝ මේ තියෙන්න මම හදපු එකක්. අම්ම ලියල දුන්න විදිහට තමයි හැදුවේ. පට්ටටම තිබුන.
View attachment 52867
![]()
math hadanna ona.
පට්ටට තියෙන්න ඇති නේද...
දැන් බොට බඩේ අමරුව හැදෙනව මේකෙ එවුන් කෙල ගිලලා 
අඩෝ මේ තියෙන්න මම හදපු එකක්. අම්ම ලියල දුන්න විදිහට තමයි හැදුවේ. පට්ටටම තිබුන.
![]()
![]()
වටේම ගාල තියෙන්නේ
රහට තියෙන්න ඇති
කෑමක් නිසා මොනවත් කියන්නේ නෑ
ජින්තුවා;17043271 said:හරක් මස් කොහොමත් කන්නෙ නැහැ, චිකන් කන එකත් නැවැත්තුවා.. අනිත් ඒවත් ටික ටික නවත්තනව.