චිත්රපට

Gojabisena

Active member
  • Jan 15, 2016
    390
    217
    43
    මචන් අපේ කොච්චර ඉන්නවද ෆිල්ම් පැත්තට කැමති graphic design කරන අය එයාලට හොදයිනේ බන් මේවා :) .. මගේ යාලුවෙක් ලින්ක් එක එව්වේ page එකක තිබුන (මිනිහ ටිකක් ඔයගැන වෙනම study කරන කෙනෙක් සැහෙන දුරට subject එක දන්න කෙනෙක් .. එයා කියපු විදියට ඔය ෆිල්ම් ඔක්කොගෙම වගේ ගොඩක් සමානකම් තියෙනවලු , ඒ විදියටම design කරන්නේ කලින් poster සාර්ථක උන නිසාලු ) ඉතින් නිකන් ඉන් නැතිව මන් මේක දැම්ම අපේ එළකිරි සෙට් එකට ඉතින් :)


    ---------------------------------
    UPDATED
    උඹට මේ ත්‍රෙඩ් එක වැඩක් නැති උනාට එළකිරියේ ඉන්නවා මේ ත්‍රෙඩ් වලට කැමති, ඉගෙනගන්න දෙයක් හොයන අය .. එයාලට දැම්මේ මේක..උඹට ඕනෙනම් අසහන ත්‍රෙඩ් එකක් දාන්නම් වෙනම ..

    image.jpg


    [/SIZE]
    :yes:
    magen rep+[/QUOTE]