චිත්රපටි උදව්වක්...
කව්රුහරි දන්නා පින්වතෙක් පරණ සිංහල චිත්රපටි ඔන්ලයින් හෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න්න සයිට් එකක් කියනවද..
බලන්නම ඕන චිත්රපටිය තමයි "චංචල රේඛා.."
පරණම පරණ චිත්රපටි තමයි බලන්න ඕන. ඔන්ලයින් බලන්න පුලුවනිනම් වඩා හොඳයි.
උදව්වක් විදිහට බම්ප් එකක් දැම්මොත් ස්තුතියි..

denna bayai newe-jeewitheta denna epa
BuMp..