චිත්‍රපටි උදව්වක්...

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    චිත්‍රපටි උදව්වක්...

    කව්රුහරි දන්නා පින්වතෙක් පරණ සිංහල චිත්‍රපටි ඔන්ලයින් හෝ ඩවුන්ලෝඩ් කරලා බලන්න්න සයිට් එකක් කියනවද..

    බලන්නම ඕන චිත්‍රපටිය තමයි "චංචල රේඛා.."

    පරණම පරණ චිත්‍රපටි තමයි බලන්න ඕන. ඔන්ලයින් බලන්න පුලුවනිනම් වඩා හොඳයි.

    උදව්වක් විදිහට බම්ප් එකක් දැම්මොත් ස්තුතියි..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    මේ ලින්ක් දෙකෙන් එකකට සල්ලි ඉල්ලනවා. ක්‍රෙඩිට් කාර්ඩ් විස්තර දෙන්න බයයි බන් මෙව්වට.. අනික් ලින්ක් එකේ ෆිල්ම් එක නැහැ.. ස්තුතියි මට ලින්ක් එව්වට..
     

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    මේ ලින්ක් දෙකෙන් එකකට සල්ලි ඉල්ලනවා. ක්‍රෙඩිට් කාර්ඩ් විස්තර දෙන්න බයයි බන් මෙව්වට.. අනික් ලින්ක් එකේ ෆිල්ම් එක නැහැ.. ස්තුතියි මට ලින්ක් එව්වට..

    :growl: denna bayai newe-jeewitheta denna epa
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    http://sirisarafilms.info/old-hit-sinhala-film.html

    චිත්‍රපටි බම්ප්

    මේක පොඩ්ඩක් බලන්න මාමේ

    මේකේ ෆිල්ම් එක තියනවා වගේ පෙන්නුවට ඒ යු ටියුබ් වීඩියෝ එක අයින් කරලා බන්.. මගේම වෙලාව තමා..