චිත්‍රපටි_Direct_බාමු..
හරි මෙහෙමයි වැඩේ යන්නෙ...මම සාමාන්‍යෙයන් චිත්‍රපට බාන්නෙ ඩිරෙක්ට් ලින්ක් වලින්...ඉතිං ඔයාලත් කියයි අපිත් එහෙම තමයි කියලා..හැබැයි ඔබපු සැණින් අධිවේගයෙන් බෑවෙන ලින්ක් ඔයාලට හම්බෙලා නැතුව ඇති (හම්බෙලාත් ඇති හොඳෙ
).
ඉතිං මම කල්පනා කළා මට ඒ හම්බෙන ඩිරෙක්ට් ලින්ක් ඔයාලත් එක්කත් බෙදාගන්න ඕන කියලා..ඒත් එලකිරි සයිට් එකේ ත්‍රේඩ් වල දැම්මොත් අපේ එලකිරියට අවුලක් වෙයි කියලා හිතුවා.. මොකද මේ සේවර් එක ලංකාවෙ එකක් නෙවෙයිනෙ...ඒ අය නිති රීති වලට එකඟව වැඩකරන නිසා එලකිරියට අවුලක් වුනොත් කියලා මම හිතුවා ෆේස්බුක් පේජ් එකක් පටංගන්න...
ඔයාලට ඒ පේජ් එකන් නම් අපි දෙන ඩිරෙක්ට් ලින්ක් ඇතිවෙන්න බාගන්න පුළුවන්.... ඔයාලට කරන්න තියෙන්නෙ මෙච්චරයි..පේජ් එකට ගිහින් ලයික් එකක් දාන්න...පස්සෙ අපි දාන් අප්ඩේට් ඔයාලට පෙන්වයි...ඒ වගේම මේ ත්‍රේඩ් එකේ ඔයාලා කැමති ඕන චිත්‍රපටයක් ඉල්ලන්න මම ඒ පේජ් එකේ දෙන්න උත්සහගන්නම්...තව දෙයක් චිත්‍රපට විතරක් නෙවෙයි ටීවි සීරියස් පවා ඔයාලට ඉල්ලන්න පුළුවන්..ඉල්ලන ඕනම සිරියස් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා...150 Mb ප්‍රමාණයේ කොටස් අපිට දීමේ හැකියාව තිබෙනවා
.. හැබැයි ත්‍රේඩ් එකෙන් ඉල්ලන්න ඕන
...මොකද මම මේකට එන ප්‍රතිචාර මත තමයි වැඩේ කරගෙන යන්නෙ
...මගේ වැඩේ හොඳයි නම් කමෙන්ටුවකුත් දාගෙනම යන්න..එහෙනම් පහල ලින්ක් එකට ගිහින් අපිත් එක්ක සෙට්වෙන්නකෝ
..
https://www.facebook.com/Baiskope
කමෙන්ටුවකුත් දාගෙනම යන්න.. අපි ගියා

..https://www.facebook.com/Baiskope
කමෙන්ටුවකුත් දාගෙනම යන්න.. අපි ගියා

Last edited: