චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම "උපේක්ෂාට"?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    චිත්‍රපට සංස්ථාවේ සභාපතිකම "උපේක්ෂාට"?

    mewa ahala pana palayn pereda:rofl:
    Upeksha.jpg

    2010 වසරේ පැවැති මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය යටතේ තරග වැද පසුව සිය සැමියාගේ අවශ්‍යතාවය මත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දැත් ශක්තිමත් කිරිමට එක්වු උපේක්ෂා ස්වර්ණමාලිට ජාතික ච්ත්‍රපට සංස්ථාවේ සභාපතිකම ලබා දීමේ සුදානමක් ඇතියි බව blackbox.lk වෙත වාර්තා වෙයී.


    මෙවර එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග කිරීම සදහා උපේක්ෂා ස්වර්ණමාලිට නාම යෝජනා ලබා නොදුන් බව පක්ෂයේ අභ්‍යන්තර ආරංච් මාර්ග සදහන් කරයී.

    මෙයට ප්‍රධානතම හේතුව වුයේ රණතුංග පවුලේ තිදෙනෙක්ම මෙවර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කිරීමත් උපේක්ෂ ස්වර්ණමාලිට පෙර විරු තරම් ජනතා ප්‍රසාදයක් නොමැති වීම නිසයී.

    මහ මැතිවරණයට තරග කිරීමට අවස්ථාව නොලැබීම නිසා ජාතික ච්ත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය උපේක්ෂා ස්වර්ණමාලිට ලබා දීමට ජනාධ්පතිවරයා එකගවී ඇති බවද වාර්තා වෙයී.

    කෙසේ නමුත් උපේක්ෂා ස්වර්ණමාලිට ච්ත්‍රපට සංස්ථාවේ සභාපතිධුරය ලබා දීමට එරෙහිව බොහෝ දෙනා විරුද්ධවි ඇති බවද වෙත වාර්තා වෙයී.