චිත්‍ර අදින්න ඉගෙන ගන්නෙ කොහොමද?

jjk100

Junior member
  • May 6, 2025
    44
    18
    8
    මොනවද හොද Courses?
    free resource නම් වඩා හොදයි.

    russian අකඩෙමික් ලෙවල් එකෙ කෙනෙක් අදින විදියට අදින්න තමයි බලන්නෙ
     
    • Like
    Reactions: Nidarshana_k

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    මෙන්න මේ Glenn සීයා ගේ ඒවා ට්‍රයි එකක් දුන්නොත් හොයාගන්න පුලුවන් online බාගන්න . art පැත්තේ සුපිරි පොරක් දැනටත් ඉන්න

    https://www.nma.art/v3/course-catalog/courses/576061

    තව NMA එකේ ගොඩක් advance courses තියනව ඔය පැත්තේ . .
    මම නම් ඔය වගේ ඒවා කරන්නේ නෑ..

    https://www.nma.art/v3/course-catalog

    ඔය course ගොඩක් cgpeers වගේ account එකක් තියනවනම් බාගන්න පුලුවන් torrent
     
    cgpeers account එකක් නම් නෑ
    telegram එකෙ Course Busters හරි ARTISTRY (Dream Group) group වල හොයලා බලන්න ඔනෙ nma එකෙ එවා තියෙනවද කියලා.

    https://online-courses.club/ මෙකෙත් සමහර එවා තියෙනවා.
     
    • Like
    Reactions: Nidarshana_k

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    try this guide

    sVJk9zx.jpeg
     
    jjk100

    Junior member
  • May 6, 2025
    44
    18
    8
    මොකො බං O/L , Computer Science අත ඇරියා ද ?

    නෑ

    a/l වලට online class නම් හොයා ගත්තා තාම සෙට් උනෙ නම් නෑ

    චිත්‍ර අදින එක hobby එකක් විදියට විතරයි කරන්නෙ.