මොනවද හොද Courses?
free resource නම් වඩා හොදයි.
russian අකඩෙමික් ලෙවල් එකෙ කෙනෙක් අදින විදියට අදින්න තමයි බලන්නෙ
free resource නම් වඩා හොදයි.
russian අකඩෙමික් ලෙවල් එකෙ කෙනෙක් අදින විදියට අදින්න තමයි බලන්නෙ
cgpeers account එකක් නම් නෑමෙන්න මේ Glenn සීයා ගේ ඒවා ට්රයි එකක් දුන්නොත් හොයාගන්න පුලුවන් online බාගන්න . art පැත්තේ සුපිරි පොරක් දැනටත් ඉන්න
https://www.nma.art/v3/course-catalog/courses/576061
තව NMA එකේ ගොඩක් advance courses තියනව ඔය පැත්තේ . .
මම නම් ඔය වගේ ඒවා කරන්නේ නෑ..
https://www.nma.art/v3/course-catalog
ඔය course ගොඩක් cgpeers වගේ account එකක් තියනවනම් බාගන්න පුලුවන් torrent
ඔව් . . මේකේ Glenn කියලා ගැහුවම ගොඩක් එනව .. මම ඔකෙනුත් සමහර ඒවා බාලා තියනවhttps://online-courses.club/ මෙකෙත් සමහර එවා තියෙනවා.
මොකො බං O/L , Computer Science අත ඇරියා ද ?