මම මාර ආසයි මට චිත්ර අදින්න පුලුවන් උනා නම්.ජන්මෙන් ආවෙ නැත්තන් අදින්න බැරිද??
අනික කිසි creative idea එන්නෙත් නෑ මට
මේ බලපන්කෝ ටොම් ක්රූස් අයියව ඇන්දා ,දැන් රොනාල්ඩෝ වගේ පේන්නේ
අනික කිසි creative idea එන්නෙත් නෑ මට
මේ බලපන්කෝ ටොම් ක්රූස් අයියව ඇන්දා ,දැන් රොනාල්ඩෝ වගේ පේන්නේ

(අ.ම.ක.පො)