චිත්‍ර අඳින්නෙ කොහොමද බන්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    මම මාර ආසයි මට චිත්‍ර අදින්න පුලුවන් උනා නම්.ජන්මෙන් ආවෙ නැත්තන් අදින්න බැරිද??

    අනික කිසි creative idea එන්නෙත් නෑ මට

    මේ බලපන්කෝ ටොම් ක්රූස් අයියව ඇන්දා ,දැන් රොනාල්ඩෝ වගේ පේන්නේ

    Screenshot_20230309-035443_Gallery.jpg
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,611
    21,145
    113
    සිරාවටම කියන්නේ උඹට ටැලන්ට් එකක් හෑව් වගේ... 👍

    ඕක රොනාල්ඩෝ කියලා උඹේ ආර්ට්ස් මාර්කට් කර ගන්නත් බැරි නෑ... :yes:

    දැන් රොනාල්ඩෝව ඇඳපන් ටොම් කෘස් මතු වෙයි...


     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Practice එක තමා ඕනෙ බන්.. මන් artist group එකක ඉන්නවා.. එකේ එවුන් දවසට පැය දෙක ගානේ practice වෙලා අවුරුදු දෙකකුත් ගියාට පස්සෙ තමයි දැන් ඉන්න level එකට ඇවිත් තියෙන්නෙ..
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    daily practice karanna upathin geana ekak naha owatanam. ahala thiyenwada beeple kiyala kenekwa. eyanam graphic karanne eth eya hamadama eka dawasakwath miss karaganne nathiwa awurudu ganak monawa hari artwork ekak karala online post karanwa. passe kaleka nft ekak wikunuwa 69 million walata. eka para lokuwata ganne nahtiwa dawasa gane improve wenna. good luck
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් මුලින්ම object ඇදලා පුරුදු වෙන්න .ඊට පස්සේ body structure එකෙන් පටන් අරන් මිනිස්සු අදින්න ගන්න .ඊට පස්සේ වෙන වෙනම අවයව ඇදලා පුරුදු වෙන්න
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    View attachment 199439


    මේ පට්ට නේහ්

    මේ ටයිප් එකේ ඒවට කියන්නෙ මොන arts ද

    Scetch art ද trash art ද


    මේක නම් doodle art වලට සෙට් වෙනවා.ඕවා Sell කරන්න පුලුවන් ..

    බලපන් මේකේ ඇති ආර් ට් පැත්තෙන් වැඩ කරන උන්.උන්ගෙන් අහලා බලපන් වැඩේට බහින හැටි.