චිත්‍ර අඳින්නෙ කොහොමද බන්

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Practice එක තමා ඕනෙ බන්.. මන් artist group එකක ඉන්නවා.. එකේ එවුන් දවසට පැය දෙක ගානේ practice වෙලා අවුරුදු දෙකකුත් ගියාට පස්සෙ තමයි දැන් ඉන්න level එකට ඇවිත් තියෙන්නෙ..
    Can you share some with us?
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    mama nm adinne kotu gahala. Free hand adinna be 😁
    DbqBFkL.jpeg
    Damn🥶
    Tahudu god adapu ekakda
    Twa danna balanna
     
    • Like
    Reactions: NRTG

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    simplify කරල හිතන්න පුරුදු වෙන්න.
    basic shapes වලින් ඕන එකක් ගොඩ දාන්න පුලුවන් හිතුවොත්..

    උබේ concept එක නිකමට rough sketch එකක් ගැහුවා stylish විදියට.... ;)

    p48fmhw.jpg
    Patta😍
     
    • Like
    Reactions: NRTG

    iamhansaja

    Active member
  • Jul 14, 2023
    161
    148
    43
    Practice එක තමා ඕනෙ බන්.. මන් artist group එකක ඉන්නවා.. එකේ එවුන් දවසට පැය දෙක ගානේ practice වෙලා අවුරුදු දෙකකුත් ගියාට පස්සෙ තමයි දැන් ඉන්න level එකට ඇවිත් තියෙන්නෙ..
    ලින්ක් එකක් දෙන්න පුළුවන්ද. සෑහෙන ආසාවක් තියෙනවා කාටුන් චිත්‍ර අදින්න. දැනුත් කරගෙන යනවා යූටියුබ් බලලා. ඒත් හරි පිළිවෙලකට ඉගෙන ගන්න ආසයි
     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    car එකක් අඳිනවා නම් මුලින් 3d box එකක් අඳින්න ඊට පස්සේ ඒක car එකක් කරන්න , මිනිස් රූපත් එහෙම මූණ නම් රවුමකින් ,poses නම් stick figures වලින් පටන් ගන්න,

    Proportions , Persperctive මුලින් අල්ල පොඩ්ඩක් ගන්න + shape manipulation ඊට පස්සේ එලිය අඳුර සෙවනැලි වගේ දේවල් ,
    exaggeration, කරන්න ඉගෙන ගන්න පොඩ්ඩක්
    landscape වගේ නම් composition ,atmospheric perspective.
    Final art එක දාද්දි composition හරියට ගැලපෙන තැනින් crop කරත් ලොකු වෙනසක් එනවා ඕනෑම art එකක.



















     
    Last edited: