Can you share some with us?Practice එක තමා ඕනෙ බන්.. මන් artist group එකක ඉන්නවා.. එකේ එවුන් දවසට පැය දෙක ගානේ practice වෙලා අවුරුදු දෙකකුත් ගියාට පස්සෙ තමයි දැන් ඉන්න level එකට ඇවිත් තියෙන්නෙ..
Can you share some with us?Practice එක තමා ඕනෙ බන්.. මන් artist group එකක ඉන්නවා.. එකේ එවුන් දවසට පැය දෙක ගානේ practice වෙලා අවුරුදු දෙකකුත් ගියාට පස්සෙ තමයි දැන් ඉන්න level එකට ඇවිත් තියෙන්නෙ..
Damnmama nm adinne kotu gahala. Free hand adinna be
![]()
Tahudu god adapu ekakda

Pattasimplify කරල හිතන්න පුරුදු වෙන්න.
basic shapes වලින් ඕන එකක් ගොඩ දාන්න පුලුවන් හිතුවොත්..
උබේ concept එක නිකමට rough sketch එකක් ගැහුවා stylish විදියට....
![]()
අඩෝ උබ ටොම් කෘස් වද ඇන්දේ . .දැනුයි ඒක හරියට කියෙව්වේ.Patta![]()

ලින්ක් එකක් දෙන්න පුළුවන්ද. සෑහෙන ආසාවක් තියෙනවා කාටුන් චිත්ර අදින්න. දැනුත් කරගෙන යනවා යූටියුබ් බලලා. ඒත් හරි පිළිවෙලකට ඉගෙන ගන්න ආසයිPractice එක තමා ඕනෙ බන්.. මන් artist group එකක ඉන්නවා.. එකේ එවුන් දවසට පැය දෙක ගානේ practice වෙලා අවුරුදු දෙකකුත් ගියාට පස්සෙ තමයි දැන් ඉන්න level එකට ඇවිත් තියෙන්නෙ..

Me tooමට නම් බැරිම එකක් තමයි ඔය චිත්ර ඇඳිල්ල![]()

Same here bro.Me too
only one side came up with marginally correct. then other side![]()
![]()