ඔයාලා ඕනේ තරම් පිටරට අය චිත්ර අදිනවා දැකලා ඇති..නමුත් ලංකාවේ අය Video එකක් කරලා දාන්නේ අඩුවෙන්..මේක අපේ ලංකාවේ මල්ලි කෙනෙක්ගේ හපන් වැඩක්..ඉතින් ඔයාලම තීරණය කරන්න මෙය කොතෙක් දුරට සාර්ථකද කියලා Iw4w2eSLFHA හොදයි නම් මොනාහරි කියලම යන්න හොදේ :D