චිත්‍ර ඇදීම

Jan 29, 2012
71
68
0
Negombo
ඔයාලා ඕනේ තරම් පිටරට අය චිත්‍ර අදිනවා දැකලා ඇති..නමුත් ලංකාවේ අය Video එකක් කරලා දාන්නේ අඩුවෙන්..මේක අපේ ලංකාවේ මල්ලි කෙනෙක්ගේ හපන් වැඩක්..ඉතින් ඔයාලම තීරණය කරන්න මෙය කොතෙක් දුරට සාර්ථකද කියලා​


හොදයි නම් මොනාහරි කියලම යන්න හොදේ :D