මචන්ලා මගේ ලග තියනවා Lexar 16GB චිප් එකක් එක මොබයිල් ෆෝන් වලට වැඩ කරන්නේ නැ.නමුත් චිප් රීඩර් එකකින් පිසි එකකට ගැහුවම වැඩ කරනවා .මම මේක CMD වලින් ෆොර්මැට් කළා ලෝලෙවල් ෆෝමැට් කළා NTFS ,FAT32,exFAT ඔය හැම ව්විදියකින්ම කළා එත් හරිගියේ නැනේ මචන්ලා .මට මේක හදාගන්න විදියක් නැද්ද ලොකු උදව්වක මචන්ල්ල දන්නා කෙනෙක් උදව් කරන්න .මම අහල තියනවා චිප් එකේ ෆර්ම්වෙයා ගහන්න පුළුවන් උනොත් හරියනවා කියලා මම එකටත් ට්‍රයි කරා එත් කරගන්න බැරි උනා දන්නා කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙන්න
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාපල්ලා මචන්ලා
දන්නේ නැත්නම් බම්ප් එකක් හරි දාපල්ලා මචන්ලා
