චිරං ජයතු

unlimit

Active member
  • Jun 29, 2010
    241
    31
    28
    අපේ යුගයේ නායකයට ජය වේවා ..!!!

    නාස්තිය වංචාව හොර මැර
    කම් රටෙන් දුරුකර තව තවත් රට දියුණු කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා ..!!!
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    chiran-jayathu-tag.jpg

    වසර 30 ක් පුරා පැවැති යුද්ධය අවසාන කර රටට නිදහස උදා කර රට සංවර්ධනයට උර දෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් windows8 ඇතුළු සියලුම දේශප්‍රේමී එළකිරි.කොම් සාමාජික සාමාජිකාවන්ගේ කෘතවේදීත්වය හද පිරි සතුටින් මෙසේ පුද කරමු.

    කල කී සියලු දෙයම ඇත්තය......!

    මහරජානෝ අපට රට දිනවා දුන් සේක,

    ඒ උනාට හැම නොකෙරෙන මගුලකටම යුද ජයග්‍රහනය පට්ට හගහන එක දැන්නම් එපා වෙලා....... මොක උනත් අනේ අපිට රට බේරල දුන්න නෙද කියල කියන උන්ටයි මේ කියන්නේ, බලපියව් පදවි ප්‍රාප්තිය වෙනුවෙන් පරන පාර්ලිමේන්තුව ඉස්සරහ සෙට් කොරන ස්ටේජ් එක....රට පුරාම ලැහැස්ති වන කටවුට් ප්‍රමානය.... සැරසිලි වලට යන වියදම.....

    ඒ ගැන ඇහුවොත් කියයි මහජනයාගෙ ප්‍රසාදය නිසා මහජනයාම ඒවා අතින් වියදම් කරල කරන දෙවල් කියලා.... ඒ කියන්නෙ යකුනේ උඹල අපි සෙට් වෙලා අතින් සල්ලි දාලා අපේ පශ්චාත් බාග‍යේ අහවල් රුදාවට ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් බැනර් ගහනවා කියන එකද.....? එදාට සින්හ කොඩියක් දාල සැරසිල්ලක් කරන එක වෙනම දෙයක්... එත් මෙව දැකපු අය දන්නව ඇති සැරසිල්ලේ තරම...

    17, 18,19 වෙනිදා මුලු කොළඹ නගරයටම නිවාඩු දිල මොකද්ද මේ නටන නාඩගම....! කාගෙ කාලයද මේ කාල දාන්නේ.... කාගේ සල්ලිද? උඹලගෙ අම්ම අප්පච්චි, මගෙ අම්ම අප්පච්, ඔක්කොටම වැඩිය උඹල,අපි මහන්සිවෙලා හම්බකරන තුට්තුදෙකට ආපහු මහරජාට ගෙවන බදු ටිකට නෙද මේ කෙලවන්නෙ?

    මමත් චන්දය දුන්නේ මහරජාට තමයි බොලව්...., එත් මහරජා දැන් එන පොට හොඳ නැහැ කියලයි මටනම් හිතන්නෙ....... ඒක නිසා මහ රජාගෙනම් පඩ*ත් සුවදයි කියන උන් ටිකක් හිතල බලපල්ලා........:angry::angry::angry::angry:



    ආයු බෝ වෙවා මහ රජානනි..........!
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    badagagena gihin bombayak wath noka... (hamudawe dahasganan mereddi)...hirimak wath nethuwa.. own game ekak dila win karala mage suba pethum....

    Windows8 athulu MR saha team ekata... :lol:
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    example ekak widiyata fonsekawa gaththoth dan miniha rata pawa dila raja wirodi wada karapu ekata marana daduwamata lak wela marenakan hire dammoth,
    uwa nidahas karanna kiyala rate wadagath pudgalayangen dadi balapamak awoth utath janadipathi samawa labenawa
    tharathirama anuwa labena illim anuwa waradi karaya samawa aran waradda pili gaththama samawa labenawa

    Malli ayeth off topic.... kamak na kamak na... :rofl::rofl:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අපේ යුගයේ නායකයට ජය වේවා ..!!!

    නාස්තිය වංචාව හොර මැර
    කම් රටෙන් දුරුකර තව තවත් රට දියුණු කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා ..!!!

    :yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ දෙවියනේ ලබන වසරේ ජුනි වලින් පසුවවත් අපරට මනුසත්බවේ දේශයක් බවට පත්වේවා......
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    අනේ දෙවියනේ ලබන වසරේ ජුනි වලින් පසුවවත් අපරට මනුසත්බවේ දේශයක් බවට පත්වේවා......

    danuth inne minissu thama

    kalawaddo tikak ithuru wela innawa :D

    juni wenakota un tikath nathi wenawa
     

    Tharindu Chat

    Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    යුද්දේ ඉවර කරපූ ජන නායකයාගේ දෙවෙනි පදවිප්‍රාප්තියට සුභ පතනවා...:)

    ඒත් බොරුවට සල්ලි වියදම් කරලා උත්සව ගන්න එක අනුමත කරන්න බෑ.....:no: රටේ සෑහෙන්න ප්‍රශ්න තියෙනවා... මේ කාලේවත් විහිලුකාරයන් ඇමති මණ්ඩලෙන් අයින් කරලා දැවෙන ප්‍රශ්න විසදයි කියලා බලාපොරොත්තු වෙනවා...:dull:
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ලොක්කගෙ හොඳම උපදේශකයගෙන් අහල බලපන් මොක්ද්ද ඊළැඟ අවුරුද්දෙ ලොක්කට තියෙන පුරස්නෙ කියල.ඒකනේ හම තැනම චිරං ජයතු කියාගෙන බෝඩ් වල තල තල යන්නේ:lol:
     

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    kopaya nisa thamange gani misak allapu gedara eka marenne kohomada

    court eka jolyata kiwwe nahane

    pudgalayage tharathirama anith ayageth illim balala samawa denne

    premadasage kaleth minimaruwo eliyata awa mewa ada eye karana ewa newe

    adanna ona naha thoge fonsekatath ona nam samawa illanna kiyapan samawa denawa :D

    machan ethokta ai fonsekata samawa denna bari samawa illannnama onne kiyala na ne samawa denna nedha ? umbalage boru begal wasi pathata hoiyya kiyala!
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    machan ethokta ai fonsekata samawa denna bari samawa illannnama onne kiyala na ne samawa denna nedha ? umbalage boru begal wasi pathata hoiyya kiyala!

    waradi karaya aniwaryayenma waradda therum aran samawa ganna ona

    ehema nathuwa mona loketh samawa dena sirithak naha
     

    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    machan kohomada monara ela nedha? mahindage salli walinda ship eka monarek kale ???

    ado colombo wala office niwadu dunne ai ?

    egollanwa hambanthota yawannada?