![]()
වසර 30 ක් පුරා පැවැති යුද්ධය අවසාන කර රටට නිදහස උදා කර රට සංවර්ධනයට උර දෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජන්ම දිනය හා ජනාධිපති දෙවැනි පදවි ප්‍රාප්තිය වෙනුවෙන් windows8 ඇතුළු සියලුම දේශප්‍රේමී එළකිරි.කොම් සාමාජික සාමාජිකාවන්ගේ කෘතවේදීත්වය හද පිරි සතුටින් මෙසේ පුද කරමු.





example ekak widiyata fonsekawa gaththoth dan miniha rata pawa dila raja wirodi wada karapu ekata marana daduwamata lak wela marenakan hire dammoth,
uwa nidahas karanna kiyala rate wadagath pudgalayangen dadi balapamak awoth utath janadipathi samawa labenawa
tharathirama anuwa labena illim anuwa waradi karaya samawa aran waradda pili gaththama samawa labenawa


අපේ යුගයේ නායකයට ජය වේවා ..!!!
නාස්තිය වංචාව හොර මැර කම් රටෙන් දුරුකර තව තවත් රට දියුණු කරන්න ශක්තිය ධෙර්යය ලැබේවා ..!!!

අනේ දෙවියනේ ලබන වසරේ ජුනි වලින් පසුවවත් අපරට මනුසත්බවේ දේශයක් බවට පත්වේවා......

danuth inne minissu thama
kalawaddo tikak ithuru wela innawa
juni wenakota un tikath nathi wenawa


e kiwwe uba kohe hari yanawada???![]()
![]()
අනේ දෙවියනේ ලබන වසරේ ජුනි වලින් පසුවවත් අපරට මනුසත්බවේ දේශයක් බවට පත්වේවා......


රටේ සෑහෙන්න ප්‍රශ්න තියෙනවා... මේ කාලේවත් විහිලුකාරයන් ඇමති මණ්ඩලෙන් අයින් කරලා දැවෙන ප්‍රශ්න විසදයි කියලා බලාපොරොත්තු වෙනවා...
තෝ තොගෙ වැඩක් බලාගෙන හිටු මූසලය...mama neweyi machan Pawusi yanawa athi
ලොක්කගෙ හොඳම උපදේශකයගෙන් අහල බලපන් මොක්ද්ද ඊළැඟ අවුරුද්දෙ ලොක්කට තියෙන පුරස්නෙ කියල.ඒකනේ හම තැනම චිරං ජයතු කියාගෙන බෝඩ් වල තල තල යන්නේ

ubata ona nam maharajata amma deepan ponna wsige puthoo
kopaya nisa thamange gani misak allapu gedara eka marenne kohomada
court eka jolyata kiwwe nahane
pudgalayage tharathirama anith ayageth illim balala samawa denne
premadasage kaleth minimaruwo eliyata awa mewa ada eye karana ewa newe
adanna ona naha thoge fonsekatath ona nam samawa illanna kiyapan samawa denawa![]()
machan ethokta ai fonsekata samawa denna bari samawa illannnama onne kiyala na ne samawa denna nedha ? umbalage boru begal wasi pathata hoiyya kiyala!