චිලී කියයි

Mr.Rodrigoo

Member
Aug 12, 2016
367
71
0
නිතිය පැත්තකින් තියහන්කෝ මේකට උත්තර දියන්
බීවා හෝ නැතා හෝ
වයසක හෝ නැතා හෝ
මින්හෙක් උබලගේ අම්මට කුණුහරපයක් කියලා ගහන්න අවොත් උබ මොකද කරන්නේ?

ඕකට කෙලින් උත්තරයක්‌ දියන්
චිලියගේ මගුලක් වැඩක නෑ
උව එල්ලුවත් මට ගානක් නෑ
ඕකට උත්තරයක්‌ දියන්

මෙහෙමයි, මගේ අම්මට නෙමෙයි මගේ යාළුවෙකුට උනත් කෙනෙක් කුණු හරැප කියලා ගහන්න ආවොත් මම එතනට ගිහින් මොකද හේතුව කියලා අහනවා. හොයලා බලනවා. ඒකා අසාධාරණනම් තවදුරටත් ඒ ආකාරයටම හැසිරෙනවානම් කම්මුලට හෙමින් එකක් ගහනවා තුවාල නොවෙන්න. ( එහෙම කරන්නේ උගෙ උන බස්සන්න, එහෙම කලාම ඌට මාර ලැජ්ජාවක් ඇතිවෙනවා තමන් ගැන හා තමන් කල ක්‍රියාව ගැන ). නමුත් කවදාවත් සතෙක්ට වගේ මනුස්සයෙක්ට ගහන්නේ නැහැ.

නමුත් ඒ මිනිහා බිලා හිටියනම් මම ළගට ගිහින් ඒ බව දැනගත්තම ආපහු හැරිලා එනවා. බීපු මිනිහෙක්ට ගහන්න තරම් මම මෝඩ නපුංසක වෙන්නේ නැහැ. වැඩිම උනොත් පැත්තකට තල්ලු කරලා දායි.

මෙතන මේ පෙන්නලා තියෙන්නේ මිනිස්සුන්ගේ ස්ටේටස් කියන ජාතියයි. සිංහලෙන් කියනවම් මිනිස්සුන්ගේ ශිෂ්ඨ භාවයයි මෙතන පෙන්වන්නේ. අර වයසක මිනිහා බීලා වර්චස් විදිහට කතා කලානම් අර ගෑණු කෙනාට ගහන්න ගියානම් මිනිහා අනිවා අශිෂ්ඨ කෙනෙක්. ඒ වගේ චිලීත් බීපු වයසක ඩයල් එකක්ට සතෙක්ට වගේ ගැහුවනම් ඌ ඊටත් වඩා අශිෂ්ඨ පුද්ගලයෙක්.

අපි මුලින්ම මනුස්සයෝ වෙන්න ඕන. පස්සේ පුල්වන් ගායකයෝ, නලුවෝ, මැති ඇමති, ජනාධිපති, වෙන්නත් බේබද්දෝ වෙන්නත්
 

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඒ වෙලාවෙ අම්මා ඒ මනුස්‌සයට කිව්වා බිව්වනම් අපිට කරදර නොකර පාරේ අයින් වෙලා යන්න කියලා
    :lol::lol::lol::lol::lol:
    Munge amma ara vedio eke kata karana widiyenma hitaganna puluwan .:lol::lol::lol:
    Nikan ekekuta ohoma kata kaa num beela age happuna ekata monwa kiyanna atida kiyala
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මෙහෙමයි, මගේ අම්මට නෙමෙයි මගේ යාළුවෙකුට උනත් කෙනෙක් කුණු හරැප කියලා ගහන්න ආවොත් මම එතනට ගිහින් මොකද හේතුව කියලා අහනවා. හොයලා බලනවා. ඒකා අසාධාරණනම් තවදුරටත් ඒ ආකාරයටම හැසිරෙනවානම් කම්මුලට හෙමින් එකක් ගහනවා තුවාල නොවෙන්න.
    නමුත් ඒ මිනිහා බිලා හිටියනම් මම ළගට ගිහින් ඒ බව දැනගත්තම ආපහු හැරිලා එනවා. බීපු මිනිහෙක්ට ගහන්න තරම් මම මෝඩ නපුංසක වෙන්නේ නැහැ. වැඩිම උනොත් පැත්තකට තල්ලු කරලා දායි.

    මුත් කියන්නේ තල්ලු කළා කියලනේ බන්
    අනික දිව පෙන්න පුළුවන් බන් කනට හිමිට ගැහුවත්
    කොහොමත් ඕව උසාවියෙන් විසදි බන්
    මොනවත් දන්නෙත් නැතුව අපි මොනවා කියන්නද බන්