චීනයේ ලංකා ආක්‍රමණය ඇත්තක්ද?

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    චීනයේ ලංකා ආක්‍රමණය ඇත්තක්ද?

    800px-Admiral_Zhenghe.jpg

    චෙං හෝ සෙන්පති

    චෙං හෝ පළමුවරට ලංකාවට පැමිණියේ ආක්‍රමණය සඳහාය.ඔහු නෞකා 62කින් සමන්විත නාවික හමුදාවක් සමග චීනයෙන් පිටත්ව තිබේ.ඔහුගේ පළමු ආක්‍රමනය ක්‍රි.ව.1405දී සිදුවී තිබේ.

    මෙම කාලයේ මෙරට දේශපාලන ස්ථාවරභාවයක් තිබි නැත.අලකේශ්වර වරුන් රටේ කොටසක බලය තහවුරුකරගෙන සිට තිබේ.නමුත් කුමාර අලකේශ්වරයන්ගෙන් පසු බලය උදෙසා අලකේශ්වරුන් අතරම ගැටුම් ඇතිව තිබේ.විර අලකේශ්වර ක්‍රි.ව. 1399 සිට වසර 12ක් මෙරට පාලනය කර තිබේ.චීන ආක්‍රමණය සිදුවන්නේ ඔහුගේ පාලන සමයේය.චෙං හෝ ගේ දෙවන ආක්‍රමණයේදී ඔවුන් වීර අලකේශ්වරයන් අල්ලාගෙන චීනයට ගෙන ගියබවට චීන වාර්තාවල සදහන්වේ.ඒවාහි ලංකා පාලකයා "අලිකුනෙයි වුයුල්" නමින් හඳුන්වා තිබේ.නමුත් මෙලෙස චීනයට ගෙන ගියේ දඹදෙණියේ 9වන වීජයබාහු ‍යැයි රාජාවලියේ කියයි.

    6වන පරක්‍රමබාහු රජ වීමෙන් පසුවත් චෙං හෝ ගේ බලපෑම පැවතුණුබව පෙනේ.




    හයවන පරාක්‍රමබාහු රජු

    පරාක්‍රමබාහු රජතුමාගේ ලාබාල අවධිය පිළිබඳව තොරතුරු අප්‍රකටය.චීන තර්ජන නිසා මෙසේ අප්‍රකටව වෙසෙන්නට ඇත.මහා වීදාගම ස්වාමී යටතේ ඇතිදැඩිවූ මොහු 16 වන වියේදී රයිගම පාලකයා විය.1403දී චීන අධිරාජ්‍යයා බවට පත්වූ යුං ලෝ රාජයාගේ සෙන්පති චෙං හෝ පෙරදිග ආක්‍රමණය කිරීමට පිටත්විය.ඒ අනුව 1405දී ඔහු ලංකාවට ආවේය.ක්‍රි.ව.1412දී ඔහු නැවත වරක් මෙරට ආක්‍රමණය කල බවට තොරතුරු තිබේ.6වන පරාක්‍රමබාහු රජු චීනයට කප්පම් ගෙවූ බව ඉතිහාසඥයෝ සලකති.එහෙත් ක්‍රි.ව.1422-32 අතර කාලයේ කප්පම් ගෙවීම නතර කල බව කියවේ.එහෙත් චීනයෙන් එල්ලවූ තර්ජන නිසා යළිත් කප්පම් ගෙවන්නට පරාක්‍රමබාහු රජුට සිදුවී තිබේ.ඇතැම් විටෙක බලය තහවුරු කිරීම ගනු පිණිස ඔහු චීන ආධාර පැතූවේ යැයි සිතිය හැකිය.


    Source:ඓතිහාසික කෙටි සටහන්

    -HarshaLulzSec-
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,593
    28,537
    113
    The Mongol Yuan Empire dispatched an expedition in 1284 to Sri Lanka. Kublai Khan ordered the voyage with the objective of seizing the tooth of Buddha, one of the most holy relics of Buddhism. Aboard this fleet was an official representative of Kublai, Marco Polo. In 1293, another fleet of the Yuan Empire including Marco Polo visited Sri Lanka on its way to Persia.

    In 1411, the Chinese Ming Empire sent an expedition under Zheng He to Sri Lanka, which waged a war for the tooth of Buddha.

    - https://en.wikipedia.org/wiki/Chinese_expeditions_to_the_Sinhala_Kingdom


    The Ming–Kotte War was a military conflict between the expeditionary forces of the Chinese Ming empire with the Sinhalese Kotte kingdom, located in the southern territories of present-day Sri Lanka. This conflict happened when Ming China's treasure fleet returned to Ceylon in 1410 or 1411. It resulted in the overthrow of the Sinhalese ruling house.

    https://en.wikipedia.org/wiki/Ming–Kotte_War

    https://books.google.lk/books?id=dByI_qil26YC&pg=PA87&dq=kublai+sri+lanka&hl=en&ei=LtEdTYeeFcTJcaf40ZQK&sa=X&oi=book_result&ct=result&redir_esc=y#v=onepage&q=kublai%20sri%20lanka&f=false
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    aiyo sinhalu.. lajjawe ba ooi




    anyway chinen unath alla gannawa nam loku deyak. mokada me inna ponnayo ekekta wath rata hadanna ba.
     

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,227
    769
    113
    Chinh ho memei "Zeng He" neda me general?


    Fun fact : Zeng He was a eunuch ;) - aka : napunsakaya. :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,280
    26,762
    113
    Kandy
    පලවෙනි පර්සි රජ සමයේ හා පලවෙනි නන්දසේන රජ සමයේ