චීන්නු හොලිවුඩයට ලන්වෙයිද?

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    HONG KONG වල පට්ට ෆිල්ම්ස් කරලා තියෙනවා.උන් මාර විදිහට වියදම් කරන්නේ ෆිල්ම්ස් වලට.හොලිවූඩ්,බොලිවූඩ් කැලේ උන්ගේ ස්ටෝරි එක්ක...මෙන්න හොදම ෆිල්ම්ස් 100ක්.

    https://www.timeout.com/hong-kong/film/best-hong-kong-movies
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    මන් හිතන්නෙ සී ජී අයි වලට හොලිවුඩ් සහාය හම්බවෙනවා.
    හොං කොං ඇඩ්මිනිස්ට්‍රෙෂන් එක විතරයි චීනෙ.
    උන් යන්නෙ බටහිර ක්‍රමෙට.